මොඩිද අපිද මොඩ ??

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මොඩිද අපිද මොඩ ??

    ඉන්දියාවේ කොටි තහනම ඉවතට ?
    June 20, 2014 at 10:47 am | lanka C news

    එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි.

    ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩිල විසින් පසුගිය 13 වන දින පත් කරන ලද විශේෂ කමිටුවේ ප්‍රථම අදියර මෙය බවද දෙමළ මාධ්‍ය වාර්තා කරයි.

    මේ අතර ලබන වර්ෂයේ පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරමින් බි‍්‍රතාන්‍ය පාලක පක්‍ෂය විසින් මෙම තීරණය ගැනීමට සලකා බලමින් සිටින බවද එම වාර්තාවල දැක්වේ.



    <<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<



    ඇ බන් මු පත්වෙනකොට මෙහෙ උන් එක කෙලියක් කොරා නෙද බන් ? එ දවස් ටිකෙම රජපක්ශයි මොඩියි , රජපක්ශයි මොඩියි ටිවි එකෙ නැත්තන් ඉන්දියවෙයි අපෙයි සහොදර කම..... දැන් ලකෙ පුයිට්ද දන්නෙ නැ මෙහෙ එකාලට