අර ගෑනි හැලපයක්වත් පෙන්නුවෙ නෑ වැද්දොයි, හරක් මොලයි , කෝවිලයිනම් පෆන්නුව![]()

අර ගෑනි හැලපයක්වත් පෙන්නුවෙ නෑ වැද්දොයි, හරක් මොලයි , කෝවිලයිනම් පෆන්නුව![]()
උෟ මුල්ම වීඩියෝ ඵකේ කිව්ව උෟ කවර් කරන්නෙ වැඩිය දකින්න නැති දේවල් කියලා..අපේ උන්ගෙ තියෙන පුහු මාන්නෙ නිසා ඒව අැහිල නෑ..Minority foods ne bun![]()
වැද්දොන්ගෙ ඒවා හැර ඉතිං අනිත් ඒවා ඉන්දියාවේ පාකිස්තානයේ ඒවා තමයි .උෟ මුල්ම වීඩියෝ ඵකේ කිව්ව උෟ කවර් කරන්නෙ වැඩිය දකින්න නැති දේවල් කියලා..අපේ උන්ගෙ තියෙන පුහු මාන්නෙ නිසා ඒව අැහිල නෑ..![]()
A unata thibbe okkoma dekka ewa. Food ranger gen ehema.හැලප කන්න ගිහින් තමා ඵකෙක්ව ගෙනත් රටම බංකොලොත් කරේ..
උෟ මුල්ම වීඩියෝ ඵකේ කිව්ව උෟ කවර් කරන්නෙ වැඩිය දකින්න නැති දේවල් කියලා..අපේ උන්ගෙ තියෙන පුහු මාන්නෙ නිසා ඒව අැහිල නෑ..![]()

ube karume banPissu huttek ahuwena hama jarawa kanawa.
Mata dawasak pork kallak kala ammata siri wenna wheeze eka haduna. Hena pdi kallai kawe. Tawa podden marenawa
මොනරා සාමාන්‍යයෙන් මරනවා අඩුයි දකුණු පළාතේ එමට හිටියත්, කතරගම දෙවියන් ගේ වාහනේ නිසා..![]()
![]()
Monara mas kanawa kiyala danagaththeth me video eken.
------ Post added on Dec 5, 2022 at 7:28 AM
muta Allergy enne nadda ban nodanna magul kala?
------ Post added on Dec 5, 2022 at 7:29 AM
Oya video eke monara thel hadana kramayak gena kiyanawa neda? Monarage passa hariya awuwe welenna tiyanawa kiyala kiyanne.මොනරා සාමාන්‍යයෙන් මරනවා අඩුයි දකුණු පළාතේ එමට හිටියත්, කතරගම දෙවියන් ගේ වාහනේ නිසා..
හැබැයි පුත්තලම්, අනුරාධපුර පැත්තේ මරාගෙන කනවා.. නැති බැරි කමට..බඩ ගින්නට.. හේන් පාළු කරනවට...
හේනට මුං,උඳු, රටකජු වගේ ඉස්සම පැල එන්න කලින් මුන් රංචු පිටින් ඇවිත් කනවා.
ටිකක් උෂ්ණයි මොනර මස්.
Oya video eke monara thel hadana kramayak gena kiyanawa neda? Monarage passa hariya awuwe welenna tiyanawa kiyala kiyanne.
Mama oya seen eka meeta awurudu 25kata udadi witara ahala tibunata me video eken tamai confirm karagatte.
Monara hena waathayak wechcha sathek. Issara hitapu neti peti wla dan bo wela. Eth minissu maranne ne mindset eka hadila neti nisa
මොනරා සාමාන්‍යයෙන් මරනවා අඩුයි දකුණු පළාතේ එමට හිටියත්, කතරගම දෙවියන් ගේ වාහනේ නිසා..
හැබැයි පුත්තලම්, අනුරාධපුර පැත්තේ මරාගෙන කනවා.. නැති බැරි කමට..බඩ ගින්නට.. හේන් පාළු කරනවට...
හේනට මුං,උඳු, රටකජු වගේ ඉස්සම පැල එන්න කලින් මුන් රංචු පිටින් ඇවිත් කනවා.
ටිකක් උෂ්ණයි මොනර මස්.
Calculate කරල ගහනය පාලනය කරන්න ඕනෙ. Australia වල කරනව වගේලංකාවේ කරන වගා වලින් 70%ක්ම කන්නේ සත්තු කියලා කොහේ හරි නිව්ස් එකක දැක්කා..
ow muchn. eka economy ekata sahena paduwak.ලංකාවේ කරන වගා වලින් 70%ක්ම කන්නේ සත්තු කියලා කොහේ හරි නිව්ස් එකක දැක්කා..
ow issara monarek balanna nam Katharagama kittuwata yanna one. Dan Katunayake- Negombo walath innawa eka thana thun hathara dena.Monara hena waathayak wechcha sathek. Issara hitapu neti peti wla dan bo wela.