මොණර මස්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,163
    74,420
    113
    අර ගෑනි හැලපයක්වත් පෙන්නුවෙ නෑ වැද්දොයි, හරක් මොලයි , කෝවිලයිනම් පෆන්නුව 🤣
    Minority foods ne bun :lol:
    හැලප කන්න ගිහින් තමා ඵකෙක්ව ගෙනත් රටම බංකොලොත් කරේ..🤣🤣🤣

    උෟ මුල්ම වීඩියෝ ඵකේ කිව්ව උෟ කවර් කරන්නෙ වැඩිය දකින්න නැති දේවල් කියලා..අපේ උන්ගෙ තියෙන පුහු මාන්නෙ නිසා ඒව අැහිල නෑ..🤭
    Muge video wala umbata notherenna nondi karanwa. godk unta meter wenne ne uge humor eka.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ow issara monarek balanna nam Katharagama kittuwata yanna one. Dan Katunayake- Negombo walath innawa eka thana thun hathara dena.
    ------ Post added on Dec 5, 2022 at 10:46 AM
    මොණරු ඉස්සර ගාල්ලේ ත් හිටියේ අඩුවෙන්..
    මාතර ගම් වල කුඹුරු වල නම් හිටියා.
    හයි වේ එක හැඩුවට පස්සේ තමා ඕකුන් කොළඹ ට ආවේ..
    හෝමාගම,කොට්ටාව , නුගේගොඩ පවා දැන් ඉන්නවාලු..
    අපි බණ්ඩාරගම.. මෙහෙත් දැන් කුඹුරු වල බෝ වෙල.. උදේට හවසට කෑ ගහනවා..
     
    • Like
    Reactions: Honda.putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    මොනරා සාමාන්‍යයෙන් මරනවා අඩුයි දකුණු පළාතේ එමට හිටියත්, කතරගම දෙවියන් ගේ වාහනේ නිසා..
    හැබැයි පුත්තලම්, අනුරාධපුර පැත්තේ මරාගෙන කනවා.. නැති බැරි කමට..බඩ ගින්නට.. හේන් පාළු කරනවට...
    හේනට මුං,උඳු, රටකජු වගේ ඉස්සම පැල එන්න කලින් මුන් රංචු පිටින් ඇවිත් කනවා.
    ටිකක් උෂ්ණයි මොනර මස්.
    දැන් නන් හැබැයි රටටම වදයක් වීගෙන යන්නෙ. හිටපු නැති පලාත්වලත් ඉන්නව උන්. ලගදිම වල් ඌර වගේ කෑමට ගන්න පටන් ගනී
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,693
    113
    Kandy
    මොණරු ඉස්සර ගාල්ලේ ත් හිටියේ අඩුවෙන්..
    මාතර ගම් වල කුඹුරු වල නම් හිටියා.
    හයි වේ එක හැඩුවට පස්සේ තමා ඕකුන් කොළඹ ට ආවේ..
    හෝමාගම,කොට්ටාව , නුගේගොඩ පවා දැන් ඉන්නවාලු..
    අපි බණ්ඩාරගම.. මෙහෙත් දැන් කුඹුරු වල බෝ වෙල.. උදේට හවසට කෑ ගහනවා..
    maru neda atin kagahanakota apith kaleka innawa wage feeling ekak enawa
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මොණරු ඉස්සර ගාල්ලේ ත් හිටියේ අඩුවෙන්..
    මාතර ගම් වල කුඹුරු වල නම් හිටියා.
    හයි වේ එක හැඩුවට පස්සේ තමා ඕකුන් කොළඹ ට ආවේ..
    හෝමාගම,කොට්ටාව , නුගේගොඩ පවා දැන් ඉන්නවාලු..
    අපි බණ්ඩාරගම.. මෙහෙත් දැන් කුඹුරු වල බෝ වෙල.. උදේට හවසට කෑ ගහනවා..
    Hakmana patte kandu uda hitapu set ekak gam walata bessa 2010 wage kaleka tibuna pewillak wele.
    Un dan yannema ne.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Muge video wala umbata notherenna nondi karanwa. godk unta meter wenne ne uge humor eka.

    ගෝටව නම් නෝන්ඩි කරා..උෟව ඉතිං නෝන්ඩි කරන්නේ නැත්තේ කවුද..රට හරකෙක් නේ,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,420
    113
    ගෝටව නම් නෝන්ඩි කරා..උෟව ඉතිං නෝන්ඩි කරන්නේ නැත්තේ කවුද..රට හරකෙක් නේ,
    Amuthuwen nondi karanna deyak nane ban. but mu machan ara demala unge hump ekata kiyanawa menthol gahala kiyala. ewage mu heen nulen denawa okkotama.
     
    • Love
    Reactions: dxx