මොනදේ නැතත් ලංකාවෙ ජීවත් වෙනවනම්

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඉන්න තැනක් නැතත්
    හරිහමන් ආදායමක් රස්සාවක් නැතත්
    30ට කලින් බැදල ලමෙක් හදන්න ඕන කියන මතේ තමයි බහුතරය ඉන්නෙ

    උබලත් එහෙමද?
     
    • Like
    Reactions: Naughty_kiththa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    නෑ බං..මේ කාලේ නම් ළමයි හදන්න නෙමෙයි බඳින්නත් කලින් ගෙයක්, වාහනයක්, හොඳ අාදායම් මාර්ගයක් තියෙන්නම ඕන.නැත්නම් ගෑණිට සෙකන්ඩ් වෙවී ඉන්න වෙන්නේ.අද කාලේ ගෑණු ඉස්සර වගේ නෙමෙයි.බැන්ඳට පස්සේ වෙනස් වෙනවා ප්‍රශ්ණ වැඩි වෙනකොට..අනික ඔය රට යන්න හිතන් ඉන්න අයනම් බඳින්න, ළමයි හදන්න හිතන්නවත් ඵපා..බැඳලා වයිෆ්, ළමයි ලංකාවේ දාලා රට යන්නත් ඵපා..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉන්න තැනක් නැතත්
    හරිහමන් ආදායමක් රස්සාවක් නැතත්
    30ට කලින් බැදල ලමෙක් හදන්න ඕන කියන මතේ තමයි බහුතරය ඉන්නෙ

    උබලත් එහෙමද?
    නෑ
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    518
    900
    93
    ඉන්න තැනක් නැතත්
    හරිහමන් ආදායමක් රස්සාවක් නැතත්
    30ට කලින් බැදල ලමෙක් හදන්න ඕන කියන මතේ තමයි බහුතරය ඉන්නෙ

    උබලත් එහෙමද?
    හපෝ නෑ බං, 26දී බැන්දා.. දැන් 39යි. ළමයි හැදුවෙ නැහැ, ෆුල් ආතල් එකේ ලයිෆ් ඒක එන්ජෝයි කරමින් ඉන්නවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ඉන්න තැනක් නැතත්
    හරිහමන් ආදායමක් රස්සාවක් නැතත්
    30ට කලින් බැදල ලමෙක් හදන්න ඕන කියන මතේ තමයි බහුතරය ඉන්නෙ

    උබලත් එහෙමද?
    බැඳලා ලමයි හදන්න කලින් තමන්ගේම අම්මව දැක්කාම පයිය නගින එකට බෙහෙත් කරගනින් incest වේසිගෙ පුතා. 🤭 🤭
     
    • Haha
    Reactions: 6h057 and Dr.Amdan

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    1. ඔව්
    2. ඔව්
    3. නෑ

    මමත් 30 පැනපු නාකි ආනථයෙක්! මම දකින විදියට ආතල් එකේ ඉන්න පුළුවන් මේ දූපතේ හරි income එකක් (පොඩියට) තියනවා නම් තමන්ගේ තැනකුත් එක්ක පොඩියට වාහන කෑල්ලක් තියනවා නම් :yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉන්න තැනක් නැතත්
    හරිහමන් ආදායමක් රස්සාවක් නැතත්
    30ට කලින් බැදල ලමෙක් හදන්න ඕන කියන මතේ තමයි බහුතරය ඉන්නෙ

    උබලත් එහෙමද?


    2000ta passe ewun

    ow eka hodai, lankawe inne adu wayasen sexually fail wena kollo, ( wayasa 19 weddi delay tablat hoyanawa, ganja gahanawa ) owa karala kellage puketh erala, mn pora kiyala show off danawa, ithin 25 weddi naginne naha, allapu gaman badu yanawa, ita passe nahayen adanwa kellek naha kiyala.

    30 wela marry karaddi sex kara ganna baha piriminta, genu pita yanna ganne anna ekai, moko genige peek age eka patan ganne 30ta passe. uparima sex balaporoththu wenne mature weddi, lamaingen nidahas weddi thamai genita sex drive eka wedi wenne.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මාසෙකට ලක්ෂ 5, 6 හොයන්න පුලුවන් නම් අව්ලක් නෑ බම් ල‍ංකාවත්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඉන්න තැනක් නැතත්
    හරිහමන් ආදායමක් රස්සාවක් නැතත්
    30ට කලින් බැදල ලමෙක් හදන්න ඕන කියන මතේ තමයි බහුතරය ඉන්නෙ

    උබලත් එහෙමද?

    30 න් ම බඳින්න ඕන නෑ 32 - 33 ත් ඕකේ.
    හැබැයි බඳින්න ඕන කියන එකේ ඇත්තක් තියෙනව ජීවත් වෙන්නෙ ලන්කාවෙ නන්
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,508
    906
    113
    ඉන්න තැනක් නැතත්
    හරිහමන් ආදායමක් රස්සාවක් නැතත්
    30ට කලින් බැදල ලමෙක් හදන්න ඕන කියන මතේ තමයි බහුතරය ඉන්නෙ

    උබලත් එහෙමද?
    na...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    ඉන්න තැනක් නැතත්
    හරිහමන් ආදායමක් රස්සාවක් නැතත්
    30ට කලින් බැදල ලමෙක් හදන්න ඕන කියන මතේ තමයි බහුතරය ඉන්නෙ

    උබලත් එහෙමද?
    Bahuthare kiyana kiyana de karanna yamne moko?