මොනරු කරදරේට help

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    මොනරු ගෙදරට ඇවිත් park කරලා තියන car එකට කොටනවා සුරලා විනාශ කරනවා වහලේ උළු ගන්න දෙයක් නැහැ මේකට කරන්න දෙයක් නැද්ද එලෙවුවට ගිහින් ආය ටික වෙලාවකින් එනවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    මොනරු ගෙදරට ඇවිත් park කරලා තියන car එකට කොටනවා සුරලා විනාශ කරනවා වහලේ උළු ගන්න දෙයක් නැහැ මේකට කරන්න දෙයක් නැද්ද එලෙවුවට ගිහින් ආය ටික වෙලාවකින් එනවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මම දවසක් දැක්කා ගෙදරක ගරාජ් එක බලු කුඩුවක් වගේ දැල් ගහලා ආවරණය කරලා හදලා තියෙන්නේ, මම බැලුවා ඒ ඇයි කියලා. වඳුරෝ මොනරු වගේ සත්තු වාහනේට හානි කරන එක වලක්වා ගන්න එහෙම කරන්නේ.

    ආයේ ගෙවල් වල වහලය උඩ එහෙට මෙහාට, සැටලයිට් ටීවී වල ඩිස්ක් එක වටේට එහෙම වැටවල් වලට ගහන කටු කම්බි ඔතලා තියෙන්නේ. එතකොට සත්තු එන්නේ නැහැ. උන්ට වහන්න, ඇවිදින්න බැහැනේ.

    පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙත් බිත්ති වල ඒවාත් එක්ක සමාන්තරව හිනි කම්බියක් හයි කරලා තියෙනව. ඒක හයි කරලා තියෙන්නෙත් එතකොට කුරුල්ලන්ට එහෙම බිත්ති උඩ වහන්න බැරි වෙන්න. නැත්තං ජරා කරනවානේ.
     
    Thanks
     
    • Like
    Reactions: Janatha Jhon