මොනරු ගෙදරට ඇවිත් park කරලා තියන car එකට කොටනවා සුරලා විනාශ කරනවා වහලේ උළු ගන්න දෙයක් නැහැ මේකට කරන්න දෙයක් නැද්ද එලෙවුවට ගිහින් ආය ටික වෙලාවකින් එනවා

මොනරු ගෙදරට ඇවිත් park කරලා තියන car එකට කොටනවා සුරලා විනාශ කරනවා වහලේ උළු ගන්න දෙයක් නැහැ මේකට කරන්න දෙයක් නැද්ද එලෙවුවට ගිහින් ආය ටික වෙලාවකින් එනවා
Thanksමම දවසක් දැක්කා ගෙදරක ගරාජ් එක බලු කුඩුවක් වගේ දැල් ගහලා ආවරණය කරලා හදලා තියෙන්නේ, මම බැලුවා ඒ ඇයි කියලා. වඳුරෝ මොනරු වගේ සත්තු වාහනේට හානි කරන එක වලක්වා ගන්න එහෙම කරන්නේ.
ආයේ ගෙවල් වල වහලය උඩ එහෙට මෙහාට, සැටලයිට් ටීවී වල ඩිස්ක් එක වටේට එහෙම වැටවල් වලට ගහන කටු කම්බි ඔතලා තියෙන්නේ. එතකොට සත්තු එන්නේ නැහැ. උන්ට වහන්න, ඇවිදින්න බැහැනේ.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙත් බිත්ති වල ඒවාත් එක්ක සමාන්තරව හිනි කම්බියක් හයි කරලා තියෙනව. ඒක හයි කරලා තියෙන්නෙත් එතකොට කුරුල්ලන්ට එහෙම බිත්ති උඩ වහන්න බැරි වෙන්න. නැත්තං ජරා කරනවානේ.