You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මොනවද අම්මේ අකුරු ජාතියක්
-
Check this.jpg
44.2 KB
· Views: 264
පට්ට බං.. ඕක හද්ද පරණ සීන් එකක්.. ඒ වුනාට සිරා.. අපේ ටියුෂන් ක්ලාස් සර් කෙනෙක්ව මතක් වුණා.. දවසක් ඔය සිංදුව මහ හයියෙන් කිව්වා ක්ලාස් එකේදි ඔක්කොටම ඇහෙන්න..