මොනවද ඔයාලගෙ අදහස්????

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මොනවද ඔයාලගෙ අදහස්????

    225915_238401532957582_1050641343_n.jpg


    facebook උපුටා ගැනිමකි
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔය වගේ අදහස් එන්නේ ආදරෙන් පැරදිච්ච කට්ටියනේ මචන්.. ඒත් කවුරුවත් ආදරෙන් දිනපු කට්ටියගේ අදහස අහන්නේ නැනේ.. ආදරෙ කියන්නේ ගොඩක් සුන්දර දෙයක් මචන්.. වගකීමෙන් කියන්නේ..:yes::yes:

    ''ජීවත් වෙන්නෙද නැත මැරෙන්නේද නැත.. මොකද අපි ඉන්නේ අපේම දිවියලෝකකය නිසා.. :love::love:''
     
    Last edited:

    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    ආදර සුන්දර වන්නේ එය ජීවිතයට අර්ථයක් එකතු කලොත් විතරයි..මේකයි මගේ අත්දැකීම..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මන්කොල්ල කාරයා පැහැරගන්නෙ අපේ පර්ස් එක විතරයි, ඒත් කෙල්ලො අපේ ජීවිතයම පැහැරගන්නවා.


    Honest-killer ;)