මොනවද ඔයාලගෙ අදහස්???? facebook උපුටා ගැනිමකි
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Dec 11, 2012 #1 මොනවද ඔයාලගෙ අදහස්???? facebook උපුටා ගැනිමකි
බොරලුගොඩ මහතා Member Jul 10, 2011 5,011 473 0 Dec 11, 2012 #3 ඔය වගේ අදහස් එන්නේ ආදරෙන් පැරදිච්ච කට්ටියනේ මචන්.. ඒත් කවුරුවත් ආදරෙන් දිනපු කට්ටියගේ අදහස අහන්නේ නැනේ.. ආදරෙ කියන්නේ ගොඩක් සුන්දර දෙයක් මචන්.. වගකීමෙන් කියන්නේ.. ''ජීවත් වෙන්නෙද නැත මැරෙන්නේද නැත.. මොකද අපි ඉන්නේ අපේම දිවියලෝකකය නිසා.. '' Last edited: Dec 11, 2012
ඔය වගේ අදහස් එන්නේ ආදරෙන් පැරදිච්ච කට්ටියනේ මචන්.. ඒත් කවුරුවත් ආදරෙන් දිනපු කට්ටියගේ අදහස අහන්නේ නැනේ.. ආදරෙ කියන්නේ ගොඩක් සුන්දර දෙයක් මචන්.. වගකීමෙන් කියන්නේ.. ''ජීවත් වෙන්නෙද නැත මැරෙන්නේද නැත.. මොකද අපි ඉන්නේ අපේම දිවියලෝකකය නිසා.. ''
Biologics Member Dec 8, 2012 130 15 0 Dec 11, 2012 #4 ආදර සුන්දර වන්නේ එය ජීවිතයට අර්ථයක් එකතු කලොත් විතරයි..මේකයි මගේ අත්දැකීම..
Honest-killer Member Feb 11, 2012 20,634 1,117 0 Dec 11, 2012 #5 මන්කොල්ල කාරයා පැහැරගන්නෙ අපේ පර්ස් එක විතරයි, ඒත් කෙල්ලො අපේ ජීවිතයම පැහැරගන්නවා. Honest-killer