මොනවද ඔය තරම් ලන්කාවෙ උන් කරන වැඩ

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    ඔකෙ තියෙන්නෙ බෙබි ඔක්කොම සෙවා අන්ශෙ රැකියා , එවත් වැඩ තමයි, බෙබි, නිශ්පාදනය අන්ශෙ රැකියා ගැන කිවුවෙ, සෙවා අන්ශෙ එවට වැඩ වැඩ කිවුවොත් නිශ්පාදන අන්සෙ එවට කියන්න වෙන්නෙ හැඩ වැඩ වගෙ කියලා ලන්කාවෙ උන්ට තෙරෙන්නෙ නැනෙ :lol:

    සේවා අංශේද නිශ්පාදන අංශෙද කියන එක නෙමේ වැදගත් රටට අදායමක් ගේනවද නැද්ද කියන එකයි වැදගත්.වැදගත් දෙයක් කරන්නේ නැත්නම් සල්ලි දෙන්නේ නෑනේ මොකෙක් වත්.