මොනවද ඔය තරම් ලන්කාවෙ උන් කරන වැඩ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,368
    32,088
    113
    Mehe moda hukannanta therum ganna baha. Anik ratawala un unge athirikthaya thmai apata ewanne. Apita athirikthayak hadenna mehe nishpadanayak wenna epai. Econ phd gahapu sudu karapati horunta mewa surangana kathalu. Aththatama rata rata sethak karana buddimath kiyala un dan naha. Unuth deshapalana wahallu. Central Bank eke report balapan hadanne oya kiyana maha ugaththu. Patta pacha daththa thiyenne.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    සිංහලුන්ගෙ බුද්දිය වැඩි බන් නිශ්පාදන ආර්තිකය තෙරුම් ගන්න :lol:

    ප්‍රඩක්ශන් වගෙද ජැන්ඩියට ඇදලා ටයි දාලා සෙන්ට් ගාහාලා එසි වල ෆයිල් අත ගාලා සිංහලුන් ගන්න නම්බුව චිනා දන්නවා නම් උන් හදන එවා කනවා යකො කැම නොකා ඔවු :cool:

    අනික ඉතින් සිංහලුන්ට දෙයක් හදලා විකුනන්න තරම් දැනුමක් නැ කියලා මොනවා කරන්නද :)
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ලන්කාවෙ උන් මොන්වද කරන වැඩ ඔෆිස් ජොබ් කියන්නෙ ලියන කියන වැඩනෙ,

    ලොකුවට කරන්නෙ පැන්ටි බ්‍රෙසියර් මාහාන එකනෙ

    වැඩ වැඩ කියලා

    වාහාන හදනවද
    Electronic බඩු හදනවද
    වාගා කරනවද
    නිශ්පාදනය 0 නෙ ලන්කාවෙ
    ඔක්කොම තියෙන්නෙ ඔෆිස් වල ලියන කියන වැඩනෙ it වල
    තියෙන්නෙත් එකනෙ

    මොන්වා හරි රටින් ගෙනල්ලා විකිනෙනකන් බලන් ඉන්නවා
    ඔකටද ලන්කාවෙ උන් වැඩ කරනවා කියන්නෙ, නැත්තන් ඔෆිස් වල ෆයිල් අත ගාන එකටද

    ත්‍රෙඩ් වල කියන්නෙ බොසා වැඩ කියනවා, වැඩ වැඩි ඇත්තටම ලන්කාවෙ උන් හොරෙන් වාහාන හදනවද electronic බඩු හදනවද තාක්ශනික එවා හදනවද, වාගා කරනවද :lol:
    ඇදුමක් මහන මිනිහ විහිලුවකට ගන්න එපා හරකෝ.:frown: කියපන් බලන්න උබ කරන්න මොනවද කියල.
    අනිත් එක මේ ලංකාවේ නිෂ්පාදය 0 ලු, IT වල කරන්නේ ලියන කියන වැඩ ලු. මොකෙද්ද බන් මේ.:P ඇයි ලංකාවේ වගා දන්නේ නැද්ද. අඩුම ගානේ උබ නිෂ්පාදනයයි සේවවායි කියල දෙකක් තියනවා කියලවත් දන්නේ නැද්ද. රැකියාවක් කරනවා කියන්නේ නිෂ්පාදනයක් ම වෙන්න ඕන නෑ. service එකක් වෙන්නත් පුළුවන්.
    ලංකාවේ නිෂ්පාදන කරන්න හැකියාවක් තියන දේවල් වත් නිෂ්පාදනය කරන්නේ නැති ප්‍රශ්නයක් තියනවා.
     
    ගොන් පැටියො ලන්කාවෙ තියෙන්නෙ තනිකරම සෙවා විතරයි, ලන්කාවෙ සල්ලි පිටරට යවන එක විතරයි එ සෙවා වලින් කරන්නෙ, පැන්ටි මහාන එක ප්‍රශ්නයක් නෙමෙයි ලන්කාවෙ උන්ට පුලුවන් එච්චරද කියන එකයි ප්‍රශ්නෙ බුද්දියෙන් හිතපන් ගොන්ක් වගෙ කුලප්පු නොවි, ලන්කාවෙ කොච්චර සෙවා වැඩිද කිවුවොත් පිරිමින්ට කරන්න ජොබ් නැ හැම තැනම කෙල්ලො ගැනු , බුද්දිය නැත්තන් ගොන් විදියට කියවන් නැතුව හිටපන් :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,088
    113
    ගොන් පැටියො ලන්කාවෙ තියෙන්නෙ තනිකරම සෙවා විතරයි, ලන්කාවෙ සල්ලි පිටරට යවන එක විතරයි එ සෙවා වලින් කරන්නෙ, පැන්ටි මහාන එක ප්‍රශ්නයක් නෙමෙයි ලන්කාවෙ උන්ට පුලුවන් එච්චරද කියන එකයි ප්‍රශ්නෙ බුද්දියෙන් හිතපන් ගොන්ක් වගෙ කුලප්පු නොවි, ලන්කාවෙ කොච්චර සෙවා වැඩිද කිවුවොත් පිරිමින්ට කරන්න ජොබ් නැ හැම තැනම කෙල්ලො ගැනු , බුද්දිය නැත්තන් ගොන් විදියට කියවන් නැතුව හිටපන් :yes:

    Kathawa aththa kimbata yatawuna ratak meka. Okun inna thana kisima wadak hariyata wenne naha. Public sector eken wadi hariyakma ganu.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Kathawa aththa kimbata yatawuna ratak meka. Okun inna thana kisima wadak hariyata wenne naha. Public sector eken wadi hariyakma ganu.

    වැඩක් නැ බන් කියලා ටෙලිපොන් ඔපරෙට් ඔක්කොම ගැනු හරි තැනට කොල් එක දාන්න තෙරෙන්නෙ නැ, ටෙක්නිකල් එවට කොල් අරන් බලපන් එපා වෙනවා නමුත් සිංහලුන්ට ඔන වැඩෙ හරියට වෙන්න නෙමෙයි වෙන එවා

    දම්රො එකෙ විතරයි ගැනු නැත්තෙ එකයි උන්ගෙ බිස්නස් යන්නෙ, :) හම්බයො ගැනු ගන්නෙම නැනෙ තෙරෙනවනෙ සිංහලුන් ට බිස්නස් වත් බැරි ඇයි කියලා
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    කිව්ව කතාව ඇත්ත ,අපෙ උන් මහලොකුවට රිසාල්ට්ස් දාලා ඉගෙනගන්නවා කියලා කරන්නෙ ජීවිතකාලෙම කම්පියුටර් එකක් ඉස්සරහ ෆයිල් ගොඩක් ඉස්සරහ දත්ත ඇතුල් කර කර රිපොර්ට්ස් හද හද ඉන්න එක

    ඩෙටා එන්ට්‍රි ජොබ් කියලා තියෙනවා උනාට එකවුන්ටන්ට් ලා සහ නෙකුත් ජොබ් වලත් වෙන්නෙ ඩෙටා එන්ට්‍රි වැඩ තමා,

    ඔය සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියලා කරන්නෙ මොකක්ද ?
    උන් අළුතෙන් එව්වා හදනවාද ? නැහැ නෙ ?

    අපෙ රටවල් වල ඔෆිස් ජොබ් මානසිකත්වයට සමාජෙ හැදිච්ච පිළිගැනීම නිසා තමා මෙ සෙරම,
    මැරෙනකන් පඩියකට කඹුරලා ගන්න පඩියෙනුත් ජීවිතෙම ලොන් ගෙවල ඉඳලා හිටලා රට ටුවර් එකක් ගිහින්
    පෙන්ශන් හම්බෞනොත් ඉතිං එහෙමයි නිකන්ම මැරිලා යනවා
    අනාථ සිංහළුුස් ඊනියා ජීවිතය,

    අපෙ රටෙ ටෙක්නිකල් සයිඩ් එකෙන් හරියට නිර්මාණාත්මක දේවල් වෙන්නෙ

    වඩු බාස් ලාගෙන්, මෙසන් බාස්ලා ගෙන්,වතු අලංකරණය කරන උන්ගෙන් විතරමද මන්දා

    අනික් උන් කරන්නෙ වෙන උන් හදාපු දෙයක් උඩ වැඩ කෑලි දානවා
    අයි ටී ෆීල්ඩ් එකෙ නිර්මාණාත්මක දෙවල් නැති තරම් මන් හිතන්නෙ
    සෙරම අනුන් හදාපු ටෙක්නොලොජි වලින් ,
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,360
    13,258
    113
    33
    ෆින්ලන්ඩ්
    Goduk wahna / Computers / Fridge / TV wage electronic devices wala chips hadanne program karanne lankawe..

    tawa api nodanna sahena project run wenawa...
    Katunayaka zone 1y Japans compay goduk karanne electronic items. Lankawata sell karanna thanam.. Europe only.

    Panadura Bicycle hadana company 1k tiyanawa

    Colombo Ships wala ta gedjematic 1k hadana company 1k tiyanawa.

    tawa ohoma sahenna tiyanawa.. comapny 1n weda karana un wath dan nehe un hadanne moke mokak da kiyala..

    nethtum badu hambawenawa ne...
     
    Redi nathuwa made in Sri Lanka gahala loke wikinena electric badu monawada?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කිව්ව කතාව ඇත්ත ,අපෙ උන් මහලොකුවට රිසාල්ට්ස් දාලා ඉගෙනගන්නවා කියලා කරන්නෙ ජීවිතකාලෙම කම්පියුටර් එකක් ඉස්සරහ ෆයිල් ගොඩක් ඉස්සරහ දත්ත ඇතුල් කර කර රිපොර්ට්ස් හද හද ඉන්න එක

    ඩෙටා එන්ට්‍රි ජොබ් කියලා තියෙනවා උනාට එකවුන්ටන්ට් ලා සහ නෙකුත් ජොබ් වලත් වෙන්නෙ ඩෙටා එන්ට්‍රි වැඩ තමා,

    ඔය සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියලා කරන්නෙ මොකක්ද ?
    උන් අළුතෙන් එව්වා හදනවාද ? නැහැ නෙ ?

    අපෙ රටවල් වල ඔෆිස් ජොබ් මානසිකත්වයට සමාජෙ හැදිච්ච පිළිගැනීම නිසා තමා මෙ සෙරම,
    මැරෙනකන් පඩියකට කඹුරලා ගන්න පඩියෙනුත් ජීවිතෙම ලොන් ගෙවල ඉඳලා හිටලා රට ටුවර් එකක් ගිහින්
    පෙන්ශන් හම්බෞනොත් ඉතිං එහෙමයි නිකන්ම මැරිලා යනවා
    අනාථ සිංහළුුස් ඊනියා ජීවිතය,

    සිංහලුන් කියන්නෙ පට්ට මොඩ ජාන තියෙන කොටසක් ජාන අවුල් හදන්න බැ මොන විදියකින් වත්, මෙහෙම හරි ලන්කාව තියෙන්නෙ ඇමරිකන් කාරයන්ගෙ නයට පින්සිද්ද වෙන්න :cool:

    අපෙ රටෙ ටෙක්නිකල් සයිඩ් එකෙන් හරියට නිර්මාණාත්මක දේවල් වෙන්නෙ

    වඩු බාස් ලාගෙන්, මෙසන් බාස්ලා ගෙන්,වතු අලංකරණය කරන උන්ගෙන් විතරමද මන්දා

    අනික් උන් කරන්නෙ වෙන උන් හදාපු දෙයක් උඩ වැඩ කෑලි දානවා
    අයි ටී ෆීල්ඩ් එකෙ නිර්මාණාත්මක දෙවල් නැති තරම් මන් හිතන්නෙ
    සෙරම අනුන් හදාපු ටෙක්නොලොජි වලින් ,

    ලන්කාවෙ තක්ශනික අන්ශ බලු මාක් එකෙ තියෙන්නෙ සාමාජෙ පිලිගන්නෙ නැතුව කොහෙද කාර්මාන්ත හැදෙන්නෙ, අනිත් එක ලන්කාවෙ වැඩ්ඩො ඕක්කොම පොතෙ උන් උන්ට ඉට පිටින් මුකුත් බැ මෙවා කියලා වැඩක් නැ ලන්කාවෙ ලොවෙත් හැදෙන්නෙ නැ හදන්නත් බැ එක ස්තිරයි :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,088
    113
    Master karanna ratapanina un ehe athi wenna hard work. Mehe awama sapa putuwal. Mokada ehe sapa putu denna kawuruth nadda?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Goduk wahna / Computers / Fridge / TV wage electronic devices wala chips hadanne program karanne lankawe..

    tawa api nodanna sahena project run wenawa...
    Katunayaka zone 1y Japans compay goduk karanne electronic items. Lankawata sell karanna thanam.. Europe only.

    Panadura Bicycle hadana company 1k tiyanawa

    Colombo Ships wala ta gedjematic 1k hadana company 1k tiyanawa.

    tawa ohoma sahenna tiyanawa.. comapny 1n weda karana un wath dan nehe un hadanne moke mokak da kiyala..

    nethtum badu hambawenawa ne...

    හරි ඉතින් කියපන් ඔය boi ප්‍රොජෙක්ට් වලින් ලන්කාවෙ හදන බඩු එවා ඔක්කොම වෙන රටවල එවා යකො,

    ලන්කාවෙ හදන එකක් කියපන් , ලන්කාවෙ වෙලදපොලට එන පිටරට වෙලදපොලට යන එකක් නැ, ඔය boi එවා ලොකෙට මාහා ලොකු එවා නෙමෙයි පොඩි ගැජට් කැලි එවද යකො වෙන රටවල උන් උන්ගෙ රටෙ නම ගාහාලා විකුනන්නෙ ලගදි samsung උන් ඉන්දියාවෙ උන්ගෙ ලොකුම factory එක දැම්මා එවත් made in india samsung එවතිතින් ලන්කාවෙ මොඩ සිංහලුන් ටම තමයි සන්තොෂයි :cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතින් වැඩක් නැති හින්දනෙ බන් පාරවල් ගානෙ ඇවිද ඇවිද ඉන්නෙ

    හරි ඔවු රජයෙ රැකියා බාලාපොරොත්තු තියෙන්නෙ සිංහලුන් වැඩ කරන්නෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Master karanna ratapanina un ehe athi wenna hard work. Mehe awama sapa putuwal. Mokada ehe sapa putu denna kawuruth nadda?

    ලන්කාවෙ උන් එහෙ ගිහිල්ලා කරන්නෙ තනිකරම කුලි වැඩ රට නිසා නම්බුයි ලන්කාවෙ නම් බම්බුයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,088
    113
    Made in Sri Lanka dakinne nathuwa loke un mehe invest karanna enne naha. Balapan cheena unta investment gaththema rate name ekath ekka product worldwide distribute karala. Adatath un ekama karanawa...