මොනවද බං මේ වෙන්නේ.... උගත් හරක්

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    මොනවද බං මේ වෙන්නේ.... උගත් හරක්

    g.jpg

    qq.jpg


    :growl:

    ජපුරත් වහන්න වේවිද දන්නෙ නෑ. පවුලේ දොස්තර කෙනෙකුත් ඉන්නවලු.

    :growl::growl::growl:


    rr4.jpg



    අඩේ මූ තම්බියෙක්ලු. මූත් සාෆි කෙනෙක්. :growl:


    :growl::growl::growl:
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මුං මොන ජාතියේ සක්කිලිද? ඇට දෙකෙන් බාල්කේ එල්ලන්න ඕනා නාකියාව! :growl:
     
    • Like
    Reactions: creed1

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43


    rr4.jpg



    අඩේ මූ තම්බියෙක්ලු. මූත් සාෆි කෙනෙක්. :growl:


    :growl::growl::growl:
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දැන්ම රට වහන්න එපා දවස් 03ක් ඇදිරි නිතිය දවස් 02ක් අයින් කරනවා මඩේ දදා හෝදනවා වගේ වැඩක් කරන්නේ
    මුකුත් වහන්න එපා දැන්ම චන්දෙට පාඩු වෙනවා නේ තව 30ක් 40ක් විතර මැරුණම රටම වහමු
    මිනිස්සු ටික මරාගෙන හරි මුන්ගේ වැඩේ කරගන්න නේ ඕනේ
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    18 kiyanne Airport eka wehuwain passe. ehemanam aapu kenekuta horen yanna behe.
    nirodayanayata lak nokara gewal walata yawanna theeranaya kale kawuda?