මොනවද බන් මු කියන්නේ ? ...හිකනලා...

sudda86

Active member
  • Aug 2, 2015
    105
    26
    28
    මොනවද බන් මු කියන්නේ ? ...හිකනලා...

    :angry::angry::angry: යකො මු කෑබිනට් media reporter




     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    දේශපාලනේ ඔහොම තමා බං

    කාලෙන් කාලෙට රටේ මිනිස්සුන්ට කතා කරන්න මොකක් හරි මාතෘකාවක් දෙන එක විතරයි වෙන්නේ
     

    sudda86

    Active member
  • Aug 2, 2015
    105
    26
    28
    මෙහෙම ගියොත් මචන් අපිට වෑටිල ඉන්නවත් අන්තිමට රටක් නෑති වෙනවා. නික්න් හිතලා බලපන් වෙන මොන රටට ගියත් අපි දෙවෙනි ජතිය. අපිට තියෙනේ මෙචරයි මචන්. :(:(:(:(:(:(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයෙක් අගමැතිවෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි...මීලග මැතිවරණයේදිවත් මොලේ කල්පනාකරල චන්දය භාවිතා කරමු..
     

    sudda86

    Active member
  • Aug 2, 2015
    105
    26
    28
    චන්දෙන් හෑමදේම කරන්න බෑ බන්. අලුතෙන් හිතන කොල්ලො ඔන බන්. හෑමදාම අරුට දෙනවා මුට දෙනවා. මෙ ඔකොම වෙනස් කරනන් ඔන් බන්. ඉස්සෙල් ලම අපෙ කොල්ලොන් ට රටට ආදරෙකරන්න ඔන. නෑතුව පිටින් බලලා කොට්ටෙ මාරුකරලා මදි. මේ කිරියෙ ඉන්හෑම හෑම එකෙක්ම ලන්කාවෙ හෑදුන දෙවල් කාල උස් මහත් උන උන්. එ බන් අපිට මෙක අම්ම් තත්තා දීපු දේ. අපිත් මෙක දෙන්න ඔන පොඩි උන්ට. ඔක්යි මචන් ඈත්ත කතාව