චන්දෙන් හෑමදේම කරන්න බෑ බන්. අලුතෙන් හිතන කොල්ලො ඔන බන්. හෑමදාම අරුට දෙනවා මුට දෙනවා. මෙ ඔකොම වෙනස් කරනන් ඔන් බන්. ඉස්සෙල් ලම අපෙ කොල්ලොන් ට රටට ආදරෙකරන්න ඔන. නෑතුව පිටින් බලලා කොට්ටෙ මාරුකරලා මදි. මේ කිරියෙ ඉන්හෑම හෑම එකෙක්ම ලන්කාවෙ හෑදුන දෙවල් කාල උස් මහත් උන උන්. එ බන් අපිට මෙක අම්ම් තත්තා දීපු දේ. අපිත් මෙක දෙන්න ඔන පොඩි උන්ට. ඔක්යි මචන් ඈත්ත කතාව