මොනවද බන් මූ මේ කියන්නෙ ?

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    කතා නායක තනතුරට පත් වෙච්ච වෙලාවේ තොප්පිය දාගත්තු විදියෙන් ම තේරුනා මූ පොඩිකාලේ වට්ටලා ඔළුව තදින් බිම වැදිච්ච හීනමාන පගයෙක් කියලා
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Why not all of them get honorary Phd s from a local Uni and that will end this episode. All of them are good enough to obtain Phd for Lies and Deception and also will obtain PhDs for fraud, cheating and other criminal activities (if they have not already committed Murders, thefts, etc during 89 or 71 insurrection)
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,249
    113
    Why not all of them get honorary Phd s from a local Uni and that will end this episode. All of them are good enough to obtain Phd for Lies and Deception and also will obtain PhDs for fraud, cheating and other criminal activities (if they have not already committed Murders, thefts, etc during 89 or 71 insurrection)
    කැම්පස් එකත් එක්කම කියල තිබ්බ නිසා එහෙම කරන්න බෑ නේ දැන්.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    තව ආතල් ඉදිරියට....... මදැයි පාලිමෙන්තුව බුජ්ජිමතුන්ගෙන් පුරවන්න චන්දෙ දුන්න
     
    • Haha
    Reactions: topkollek

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,031
    113
    දෙහිවල
    කතා නායක තනතුරට පත් වෙච්ච වෙලාවේ තොප්පිය දාගත්තු විදියෙන් ම තේරුනා මූ පොඩිකාලේ වට්ටලා ඔළුව තදින් බිම වැදිච්ච හීනමාන පගයෙක් කියලා
    පොර මොරටුවෙන් ගත්තේ පුටු සැටියක් වෙන්න බැරිද? :oo:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    Ph.D. එකක් තියෙන එකා පෙට්‍රෝලියම් එකේ ටෙක් ලෙවල් එකේ ජොබක් කරයිද? ඕනේ ගොනෙක්ට තේරෙනවනේ ඇත්ත
     
    • Like
    Reactions: topkollek