මොනවද බන් මේ ටික්ටොක්? 😫🤮🤮

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උබ අකමැති නම් බලන්නේ නැතුව හිටපන්කෝ චිත්තේ වගේ අඩන්නේ නැතුව :frown::frown::frown::angry::angry:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    මට නම් පෙන්න බෑ මුනෙන් බාගයක් විතර දාන හුත්තියන්ව.
    පුක පෙන්න දැම්ම නම් අතේ පාරක්වත් ගහන්න පුළුවන්.
    මුන්ගේ දත් සෙට් එක බලලා ලබ්බක් කරන්නද බන්

    සිරාවටම බන් 🤢
     
    • Sad
    Reactions: Heshan Daminda

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මොනව ද හලෝ එහා ගෙදර එකාට තියෙන්නෙ ඌ මොන හාල් පාරුවෙක් ද? ඉගන ගෙනත් නෑ හරි හමන් ජොබ් එකකුත් නෑ.ගෙයි ගෙම්බෙක් වගේ ඉන්න හැටි විතරක්. ඒ මදිවට මූණ බලපන්.ගෙඹි පුකක් වගේ. ඔයා කියන්නෙ ඌ එක්ක යාළු වෙන්න කියල ද? 🤮 නෙද්දකින් විතරක් උලමා. උදව්වක් කරාම කරේ යන්න එනවා.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,186
    113
    පොන්න සිම්ප්ලා ලෝකේ කොහෙත් ඉන්නවා බන්,පිරිමි කමයි පොන්න කමයි දන්නේ නැති හුත්තලා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Just be nice to people. It's so simple.
    බොරුවට ආගම උඩ දාගෙන එකේ ඇතුලේ තියෙන කරුණු ගැන තර්ක කර කර දැගලුවෙත් කුණු ශරීරයේ perfume ගහන්නේ මොකටද කියලා,
    මිනිස්සුන් ට simple ගරුත්වයක් දෙන්න බැරි නම්, කුහකයි නං උඩඟු නම් උඹ ඔය හාරන දර්ශනයෙන් උබට වෙලා තියෙන සෙතක් නෑ.

    TikTok app එක හදපු උන්ට වත් ප්‍රශ්නයක් නැත්තන්, උන් ඔහොම videos දාන්න එපා කියලා වත් නැත්තන් බොරුවට රිද්දගෙන thread දාගෙන උන්ට විරුද්ධව club හදාගෙන බැන බැන rage එක පතුරවන්නට උබට sadacharathmaka අයිතියක් නෑ නේ :P
    උඹ කොහොමද ඔය තරම් චාටර් පොරක් උනේ කියලා හොයලා බලන්න ඔය දර්ශනය අදහන පොරක් වෙලත්, අනුන් ගෙ නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ තමුන්ගේne ban :P
     
    Last edited:
    • Like
    Reactions: timetraveler1921

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    French Open Tennis GIF by Roland-Garros