Just be nice to people. It's so simple.
බොරුවට ආගම උඩ දාගෙන එකේ ඇතුලේ තියෙන කරුණු ගැන තර්ක කර කර දැගලුවෙත් කුණු ශරීරයේ perfume ගහන්නේ මොකටද කියලා,
මිනිස්සුන් ට simple ගරුත්වයක් දෙන්න බැරි නම්, කුහකයි නං උඩඟු නම් උඹ ඔය හාරන දර්ශනයෙන් උබට වෙලා තියෙන සෙතක් නෑ.
TikTok app එක හදපු උන්ට වත් ප්රශ්නයක් නැත්තන්, උන් ඔහොම videos දාන්න එපා කියලා වත් නැත්තන් බොරුවට රිද්දගෙන thread දාගෙන උන්ට විරුද්ධව club හදාගෙන බැන බැන rage එක පතුරවන්නට උබට sadacharathmaka අයිතියක් නෑ නේ

උඹ කොහොමද ඔය තරම් චාටර් පොරක් උනේ කියලා හොයලා බලන්න ඔය දර්ශනය අදහන පොරක් වෙලත්, අනුන් ගෙ නෙමෙයි ප්රශ්නෙ තියෙන්නෙ තමුන්ගේne ban
