උබ ගෙම්බෙක් හොයා ගත්තද?
aiyoo oya indian kellekta lankawe kiyala rawatila
me lankawe kolla patta ne.utanam lankawe followersla newe wadiyen atte
------ Post added on Sep 7, 2021 at 9:17 AM
උබ ගෙම්බෙක් හොයා ගත්තද?
මම හොය හොය බලන්නෙ නෑනෙ. එක එකා ස්ටෝරි දානවනෙ. පේන්වනෙ එතකොට.උබ අකමැති නම් බලන්නේ නැතුව හිටපන්කෝ චිත්තේ වගේ අඩන්නේ නැතුව![]()
මොකක්ද බන් මේකිගේ තියෙන හැකියාව ටික්ටොක් කරන්න? නටනවද, සින්දු කියනවද.. දෙකෙන් එකක්වත් නෙමෙයි. කොහෙවත් යන සිංදුවකට කට හොල්ලනවා ඔලුව දෙපැත්තට වන වන. අපේ උනුත් ඉතින් අනේ චීත්තයක්නේ කියල පන දාගෙන ෆලෝ කරනවා. බලද්දී 128.9K ෆලෝ කරලා.. නෙදකින්...

හම්බෙනවා, ත්‍රෙඩ් දාන්න දෙයක් නෑනේ.මේ දවස්වල කෑම හම්බෙනවද?
උඹේ කෑම ත්‍රෙඩ් නැවතුනානෙ.
මම කොහෙද බන් ෆෝන් එකේ ටික්ටොක් දාගෙන ඉන්නේ. චාලි පුත් මොනවා හරි දාලද බලන්න කෙලින්ම බ්‍රව්සරේ සයිට් එක ටයිප් කරලා යනවා. එච්චරයි, මේ මගුල් පෙන්නන්නේ එක එකාගේ මැසෙන්ජර් ස්ටෝරි වල.Why did you install and keep that Chinese Spyware?
බෑනේ, ස්ටෝරි දාගෙන බලෙන් පෙන්නනවනේ.Let me give you a simple solution. Just don't watch them.![]()
Ewa balalath swyan windanaya wena aya innawada?mata issara set una kaapuwa wamaarala aye kana kellekge video. eki palaturu kaala wamaranawa nahayenut ekka enawa
eka limit ekak enakota minissu kamati aluth aluth dewal hoyala blanna. samahru goo kana ewa balnne.Ewa balalath swyan windanaya wena aya innawada?
ela..මම ඕක install කරලා දවස් 2-3ක් තියාගෙන ඉඳලා තියනවා. කවදාවත් register උනේ නෑ. ඒකට ගිය වෙලේ ඉඳන් ලංකාවේ මොලේ මැරිච්ච උන්ගේ විකාර යනවා. මගේ බල්ලා කරනවා බන් ඊට වඩා බලන් ඉන්න පුළුවන් ඒවා. මට physically දැනෙන්න ගත්ත මගේ IQ ලෙවල් එක බහිනවා.හම්බෙනවා, ත්‍රෙඩ් දාන්න දෙයක් නෑනේ.
මම කොහෙද බන් ෆෝන් එකේ ටික්ටොක් දාගෙන ඉන්නේ. චාලි පුත් මොනවා හරි දාලද බලන්න කෙලින්ම බ්‍රව්සරේ සයිට් එක ටයිප් කරලා යනවා. එච්චරයි, මේ මගුල් පෙන්නන්නේ එක එකාගේ මැසෙන්ජර් ස්ටෝරි වල.
බෑනේ, ස්ටෝරි දාගෙන බලෙන් පෙන්නනවනේ.
------ Post added on Sep 7, 2021 at 1:30 PM
ගොඩක් tiktok යන කෙල්ලෝ deal යනවා බන්, numbers දාල share කරනවානම් ඉතින් line එක හරි.
එහම කියල උන්ට සත 5ක් දෙන්න යන්න එපා බන්.
ඔකේ තියන එකම දේ තමයි බන් feeling එක. ෆීලින්ග් කියන්නේ chemical,hormone මිසක වෙන මොකුත් නෙමයි.
ඇත්ත කතාව අපි ඒ හොර්මොනේ level එකට , chemical level එකට අපේ මොලය addict වෙලා තියනව කියන එක.
එකින් කෙල්ලෝ සල්ලි හම්බ කර ගන්නවා. ඉර්රෂාව නෙමයි එත් එතන ඇති වෙන්නේ පැරදුන පිරිමි මනස්කිත්වය කියන මානසික status එක එක stress එකට violent level එකට උනත් යන්න පුළුවන්.
ඉතින් ඒ මංඅස්කිඅ ක්‍රියාවලිය අපි දෙන ගන්න ඕනේ. එකට කොහොමද deal කර ගන්නේ කියන එක.
මෙන්න මම කරපු දෙයක් :
https://elakiri.com/threads/බඩුවක්-ගහන්න-ගිහින්-ගත්තු-සැප.2005146/
මෙතන උනේ එකේ අනික් පෙත්ත. මෙතන එන feeling එක ෆුල් male victory ෆීලින් එකක්. එක නම් සුපිරි.
ඔව් මම නම් sex doll එකක් තියන් ඉන්නවා. ගොඩක් අයට අලුත් හොර්මොනේ එකක් අවට පස්සේ එකේ පාලනය නැහැ කියන දේ කියන්න ඕනේ. අතේ ගහන එකා එක නැති වෙන්න කුඩු වෙන්න ගහනවා.එක Trantra වගේ ක්‍රමයකින් සීමා කර ගෙන එකේ quality එක වැඩි කර ගන්න එක තමයි කර ගන්න ඕනේ. Breathing exercise එක්ක sex doll trantra නයිටක් ගැහුවා කියන්නේ එතන බඩුවක් full night ගැහුටව වඩා quality එකක් තියනව.
එතකොට හයෙඑන් අතේ ගහපු එකා බලන්නේ හිමින් හිමින් ස්ත්‍රී සුන්දරත්වය විදින ගමන් එක හොර්මොනේ ලෙවෙල් එක අඩුවෙන් ශරියට අඩුවෙන් හානි වෙන විදිහට වෙන්න. sex හොර්මොනේ නැතුව ජීවත් වෙන්න බැහැ කියන දේ බොරුවක්. එහම නම් කොහොමද හිමාලයේ ඉන්න අය ඉන්නේ ? අනික බ්‍රක්මචාරී වෙන එකෙන් ගොඩක් වාසි තියනව. ප්‍රශ්නේ තියිනේ එකපාර බ්‍රක්මචාරී වෙන බැරි එක. බර්ක්මචාරී උණට පස්සේ කෙල්ලෙක් කියල ගණන් ගැනීමක් නැහැ. ගැස් 0ට යනවා.
සුපිරි කියල කියන කෙල්ලෝ මෙන්න මුව දෙලෙ දා ගන්න හදනවා එත් විශ්වයේ අවසානය වෙන කම් එක කරන්න පුළුවන් දෙයක් නෙමයි.
Sex හොර්මොනේ already තියනවනම්, කරන ත්යිනෙන් එක පාර බ්‍රක්මචාරී වෙන එක ප්‍රයොගිකද ? එක ටිකෙන් ටික වෙන වෙන ක්‍රම හොයා ගෙන ( sex doll ) වගේ ක්‍රම. ඒ පිරිසිදු බ්රක්මචාරයට යන එක. Yoga උනත් ක්‍රම තියනව බන් එකට. එහම මම study කරපු ආසනයක් තමයි බන් පාදහස්ත අසන කියල කියන්නේ. දවසට 50ක් විතර කරන්න පුළුවන් නම් එකින් sex ෆීලින්ග් ramp up වෙලා ejaacation කියන level එකට යන්නේ නැතුව එක රස දතුව ( ලේ) කියන දේට convert වෙන කියල තමයි අරුවේදයේ කියල තියින්නේ.ඇත්තටම එක වැඩ කරනවා. දවසට 50ක් තමයි කර ගැන බැරි. ඒ වගේ ක්‍රම එකතු කර ගෙන study කරලා අවසන goal එක තමයි බන් ප්රිරිසිදුම බ්රක්මචාරය.
View attachment 142869
බ්රකචාරී වෙන එකේ ගොඩක් වැසි තියනව. පිනෙ උපරිම දේ තමයි එන්න ඒ බ්රක්මච්ර්යව. එතනට එක දවසින් එන්න පුළුවන් ය ඇති. එත් ගොඩක් දෙනුක්ට එහම බහ නේ. ඉතින් අරක්කු බොන එකා වගේ තමයි එකත්, උට දවසින් බැහැ එක නවත්තන්න. උගේ මොලය ඒ හොර්මොනේ level එකට හැඩ ගැහිලා. එන්න එකයි. එක බිදින එක තමයි කරන්න ඕනේ.එක තමයි මම කිවේ sex doll වලට යන එක , sex කියන දේ too mechanical level එකේ ඉදල , බොහොම සැහැල්ලු, හිමින් දෙකට මාරු වෙලා ඊට පස්සේ සම්පුර්ණ බ්රක්මචර්යවට සිත ගෙන එක තමයි වෙන්න ඕනේ. ස්ත්‍රී සුන්දරත්වයේ ඉහලම තැන එන්න ඒ බ්රකචර්යව තමයි. හොදයි නැහැ කියන්න පුලුවන්ද ?
මොනවද දාලා තියෙන extensions? සහ ඒවායේ අරමුණ?මගේ Firefox එකේ settings/extensions නිසා. මට උඹේ thread එකේ පෙන්නේ YouTube videos විතරයි.![]()