මොනවද මේ ඇමතිල මන්ත්‍රීල ගසාකන "ටෙන්ඩර්" - Tender Explained

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,943
    1
    6,817
    113
    IMG_20241207_061831.jpg
    IMG_20241207_061916.jpg
    IMG_20241207_062019.jpg
    IMG_20241207_062151.jpg
    IMG_20241207_062250.jpg
    IMG_20241207_062318.jpg

    Source - https://raj1st.blogspot.com/2013/02/blog-post_28.html?m=1
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113

    උඹල ඔක්කොම මන්ත්‍රි, ඇමති ලෙවල් බකට් එකට දානවා. ඒත් ඕකක් ගොඩ දාන්න නිලදාරින්, පියන් හැම එකාටම සලකන්න ඕනා. මොකද evaluation කරන්නෙ පහල උන්. සමහරවිට ඇමති, මන්ත්‍රි ලෙවල් එකට යන්නෙත් නෑ. හැබැයි බැනුම් අහන්නේ උඩ ඉන්න උන්.
     
    • Wow
    Reactions: NRTG and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,943
    1
    6,817
    113
    Tender walata yanne ei auction walata yanne nethuwa
    මම දන්න තරමින් auction, tender වල වෙනසක් නැ ... Auction එකක වෙන්නෙ ප්‍රසිද්ධියේ හම්බෙන වැඩිම මිලට ඈවර කරණ එකනෙ

    Tender එකෙත් වෙනව ඇත්තෙ එහෙම දෙයක් ... ලැබෙන අඩුම මිළට ඒ ඒ project එක දෙන එක ... මම හිතන්නෙ government දෙයක් නිසා අනුගමනය කල යුතු පටිපාටිය වෙනස් ඇති 🤒👍

    @tharakaf පහදන්න පුලුවන්ද තුමනි 👍
     
    ඔක්ශන් කියන්නේ වැඩිම ගානට නිකන් දීලා දානෙ එක,

    ටෙන්ඩර් කියන්නෙ, submit කරන ඒවා හරියට evaluate කරලා marking scheme එකක් අනුව ලකුනු දීලා eg: සියලුම ඕනකම් සපුරලානම් ලකුනු ගානකුයි, ගාන අඩුයිනම් ලකුනු ගානකුයි ආදී විදියට, වාසිම එකාට deal එක දෙන එක. ටෙන්ඩර් වලදි අදාල උන්ව ගොඩ දාල තිබ්බම ඉතින් ගේමක් නැතුව ඩීල් එක ගොඩ දාන්න පුලුවන්.
     
    😍❤️ Thank you !
     
    • Like
    Reactions: NRTG and tharakaf

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    Tender walata yanne ei auction walata yanne nethuwa
    ටෙන්ඩර් වලදි වෙන්නෙත් ඒකම තමයි, ලංකාවෙ රජය නම් තවම අවම මිළ කියන සාධකය තමයි බලන්නෙ...
    හැබැයි ටෙන්ඩර් වල විධි ගොඩක් තියෙන්වා.. උදාහරණෙකට, ලංකාව ඇතුලෙ යමක් නිපදවන අය ඉන්නෙ එක්කෙනයි නම්, එයාඅ කතා කරලා ගාණ ගැන තීරණයකට් එනවා.
    තව, ජාතික/අන්තර්ජාතික කියලත් ඕකෙ වර්ගීකරණයක් සහ වටිනාකම අනුව සීමාවක් තියෙනව....