මොනවද මේ තෙල් ප්‍රවාහන යාත්‍රා කියන්නේ ???

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    Umba internet refer karala liyapu ekakda nattan umba ship1ka attatama wadada?
    මම shipping line එකක..
    වැඩිදුර තොරතුරු උපුටා ගත්තෙ අන්තර්ජාලය ඇසුරින්..
    මම vessel operation කරන්නෙ මචන්..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    මම shipping line එකක..
    වැඩිදුර තොරතුරු උපුටා ගත්තෙ අන්තර්ජාලය ඇසුරින්..
    මම vessel operation කරන්නෙ මචන්..
    Like A Boss Ship GIF
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    යන නැවක් ගිහින් නැහැ.. නවත්තලා තියෙන ඒවට නැගලා වැඩේ කරලා, පිටත්වෙන්න කලින් මතක් කරලා බහින්න ඕන 😌😎
    කැප්ටන්ගෙන් ඉල්ලගෙන පොඩි රවුමක් වරාය වටේ පදින්න බැරිද...... 😌😉😉
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    යන නැවක් ගිහින් නැහැ.. නවත්තලා තියෙන ඒවට නැගලා වැඩේ කරලා, පිටත්වෙන්න කලින් මතක් කරලා බහින්න ඕන 😌😎
    vessel operation කියන්නෙ පයිලට් සීන් එක නෙමේ නේද :rolleyes:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    vessel operation කියන්නෙ පයිලට් සීන් එක නෙමේ නේද :rolleyes:
    නැහැ මචන්..
    Captain vessel වල ඉන්නෙ.
    අපි නිකන් මේ පොඩි සොක්කො ටිකක්.
    මම ලිපියක් දෙන්නම් කට්ටියට vessel operation ගැන 😌