තෙල් නැව් කේස් එකක් උනේම නෑ අපේ මුහුදු සීමාවේ.අපි ඈතට ගෙනිහින් නිවුවේ බොරතෙල් එකක් නේද?
මතකත් නෑ බන් හරියට
තෙල් නැව් කේස් එකක් උනේම නෑ අපේ මුහුදු සීමාවේ.අපි ඈතට ගෙනිහින් නිවුවේ බොරතෙල් එකක් නේද?
මතකත් නෑ බන් හරියට
මම shipping line එකක..Umba internet refer karala liyapu ekakda nattan umba ship1ka attatama wadada?
මම shipping line එකක..
වැඩිදුර තොරතුරු උපුටා ගත්තෙ අන්තර්ජාලය ඇසුරින්..
මම vessel operation කරන්නෙ මචන්..
යන නැවක් ගිහින් නැහැ.. නවත්තලා තියෙන ඒවට නැගලා වැඩේ කරලා, පිටත්වෙන්න කලින් මතක් කරලා බහින්න ඕන
කැප්ටන්ගෙන් ඉල්ලගෙන පොඩි රවුමක් වරාය වටේ පදින්න බැරිද......යන නැවක් ගිහින් නැහැ.. නවත්තලා තියෙන ඒවට නැගලා වැඩේ කරලා, පිටත්වෙන්න කලින් මතක් කරලා බහින්න ඕන![]()
අපි එච්චර ඉගෙනගෙන නැහැ සහොකැප්ටන්ගෙන් ඉල්ලගෙන පොඩි රවුමක් වරාය වටේ පදින්න බැරිද......![]()
vessel operation gana mukuth danne na machan. E ganath article ekak liyapankoමම shipping line එකක..
වැඩිදුර තොරතුරු උපුටා ගත්තෙ අන්තර්ජාලය ඇසුරින්..
මම vessel operation කරන්නෙ මචන්..
අනිවා ලියන්නම් මචන්..vessel operation gana mukuth danne na machan. E ganath article ekak liyapanko
vessel operation කියන්නෙ පයිලට් සීන් එක නෙමේ නේදයන නැවක් ගිහින් නැහැ.. නවත්තලා තියෙන ඒවට නැගලා වැඩේ කරලා, පිටත්වෙන්න කලින් මතක් කරලා බහින්න ඕන![]()

නැහැ මචන්..vessel operation කියන්නෙ පයිලට් සීන් එක නෙමේ නේද![]()