මොනවද මේ විලිසංගයක් නැති වැඩ බං 😂😂😂

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Nuwara un nam ohoma na. wiyali kalapei. dakunu rate unui thama owa ussan nuwara enne.
    Habai munge Dress code eka nam nuwara, kegalle side thama..
    anika hama reddatama ohoma sapaththu mees dala yanne nuwara ewun..
    Wiyali kalape, down south un wenas..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    අපි ට්‍රිප් යනකොට එකෙක් ඩොල්කියක් ගේනවා, එකෙක් රබානක් ගේනවා, තව එකෙක් ගිටාර් එකක් ගේනවා, මොකවත් නැති මම කාසියකින් පිඟානකට බෝතලේකට තට්ටු දානවා. ඒ කාළේ ඔයිට වඩා තඩි බෆල් තිබුනා හැබැයි මයික් ගහලා ඈම්ප් ගහලා කැටස් දාලා දුක් විඳින්න ඕන.
    කාලේ හැටියට සතුටු වෙන එකද? සින්දුවද? නටන විදියද?, ඉන්න එවුන්ද බං අඩුකුළේ🤔
    පොඩි cringe ගතියක් තිබ්බට උන්ගෙ ලෙවල් එකට බන් උන් හැසිරෙන්නේ. දැන් මේකෙ ඉන්න උන් දිහා ඊට වඩා ලෙවල් එකක ඉන්න උන් බලලා අඩු කුලේ කියල කියයි.
    උබ කියපු setup එකටනම් මම පට්ට ආසයි. ගිටාර් එකයි, ඩොල්කියයි, බෝතලේකට ලාවට කාසියෙන් වදින රිදම් එකයි මරු. මම ඉන්න පැත්තෙ උන් ආස නෑනෙ. උන්ට ආතල් එකක් කියන්නෙ බොන එක විතරමයි. සින්දුවක් කිව්වත් high tempo යන ඒවා ඕනෙ. 🤷🏻‍♂️