මුන් මේ ලයිට් දාපු බස් වලින් එන්නෙ. මම නුවරදිත් දැක්ක දවසක් රෑ මෙහෙම සීන් එකක්.
පිටින් ආපු සෙට් එකක් තමයි. නුවර උන්ට පිස්සුයෑ නුවරම ඕවා දාන් නටන්න.Nuwara un nam ohoma na. wiyali kalapei. dakunu rate unui thama owa ussan nuwara enne.

එහෙම කියන්ඩ එපා යකෝ අපේ තාත්තත් කෑගල්ලෙ මම නුවර හිටියට අම්මගෙ ගමේ මාත් කෑගල්ලෙ කොල්ලෙක් හරියට බැලුවොත්.කුරුණෑගල කෑගල්ල පැත්තෙ බහුතරය තමයි ඕම පොන්සි වැඩ කරන්නෙ නුවර ඇවිත්

ඔය වගේ අාතල් එකක් ජේබිඑල් 100 කින් වත් ගන්න බෑ..මම දන්න එවුන් ඉන්නවා . ජේබිඑල් දාගෙන කැරෙෝකි දාලා කනට රෙනවා, අප්පිරියයි.අපි ට්‍රිප් යනකොට එකෙක් ඩොල්කියක් ගේනවා, එකෙක් රබානක් ගේනවා, තව එකෙක් ගිටාර් එකක් ගේනවා, මොකවත් නැති මම කාසියකින් පිඟානකට බෝතලේකට තට්ටු දානවා. ඒ කාළේ ඔයිට වඩා තඩි බෆල් තිබුනා හැබැයි මයික් ගහලා ඈම්ප් ගහලා කැටස් දාලා දුක් විඳින්න ඕන.
කාලේ හැටියට සතුටු වෙන එකද? සින්දුවද? නටන විදියද?, ඉන්න එවුන්ද බං අඩුකුළේ![]()
මට හිතුන තාරකගෙ කුනුහරප වලට චූන් වෙද්දි. ඔය පැත්තෙ ඉන්නෙ මහ අමුතු උන්.එහෙම කියන්ඩ එපා යකෝ අපේ තාත්තත් කෑගල්ලෙ මම නුවර හිටියට අම්මගෙ ගමේ මාත් කෑගල්ලෙ කොල්ලෙක් හරියට බැලුවොත්.![]()
Nuwara unt kohomath track okun tama rata pawala dunneth anika okunge thiyana lokukama udarata kiyalaපිටින් ආපු සෙට් එකක් තමයි. නුවර උන්ට පිස්සුයෑ නුවරම ඕවා දාන් නටන්න.![]()