මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    good post macho. Maruti AMT nam godak welawata enne Italian unit ekak (Magneti Marelli). India wala hatiyata unta oka loku deyak. mokada unta manual walin thora lokayak ne.

    wahane hydrolic clutch eka kochchara kal thiyenewada? replace cost ehema kohomada?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    ඔව් මචං. කවදාවත් පොඩි වාහන ගන්න අයට ඔටෝ වගේ වත් දෙයක් තිබුනේ නැති නිසා වටිනවා. අනික එකම ජාතියේ මැනුවල් එකට වඩා තෙල් කරනවා හරියට එල්ලෙව්වොත්. මොකද ජියර් මාරු වෙන්නේ හරිම තැනදී.

    යුනිට් එකම දානවනම් Rs 400,000 වෙනවා. ලයිෆ් ටයිම් එක කවුරුත් හරියට තවම චෙක් කරලා නැහැ. හබැයි කියන්නේ නම් 200,000 වත් දුවනවා කියල තමයි. Clutch plate / pressure plate set එක නම් Rs 25,000 වගේ තමයි වෙන්නේ.

    ඔයිල් මාරු කරන්න පුළුවන් 80,000 ගියාට පස්සේ.
     
    • Like
    Reactions: hrm

    ++rep
     
    • Like
    Reactions: SAN_APIIT

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සොරි වෙන්න ඕනේ රිප්ලයි පරක්කු උනාට. අද හවස දැන්නම් මචෝ.

    ela ela. dapan hawasata.
    http://imgur.com/SNdyXpa
    link එකෙ ඔය තියන්නෙ අලුත් bmw 7 series එකෙ gear selector එක . ඔකේ P එක තියනව.
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ela ela. dapan hawasata.
    http://imgur.com/SNdyXpa
    link එකෙ ඔය තියන්නෙ අලුත් bmw 7 series එකෙ gear selector එක . ඔකේ P එක තියනව.

    AMT kiwwama eka eka types godak thiyenewa. Oya India wahana wala enne relatively simple and cheap design ekak unge market ekata hari yanna.

    AMT kiwwama eka BMW, Ferrari wage AMT ekka patalawa ganna epa. Evolution eke ena SST transmission ekath ae wage AMT ekak. eka godakma advance, Celerio. K10 wage ewath ekka compare karanna hithanna wath be.
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    AMT kiwwama eka eka types godak thiyenewa. Oya India wahana wala enne relatively simple and cheap design ekak unge market ekata hari yanna.

    AMT kiwwama eka BMW, Ferrari wage AMT ekka patalawa ganna epa. Evolution eke ena SST transmission ekath ae wage AMT ekak. eka godakma advance, Celerio. K10 wage ewath ekka compare karanna hithanna wath be.
    ඔය 2වෙනස මොකක්ද???? P එක නැති එක සහ P එක තියන එක????
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    good post macho. Maruti AMT nam godak welawata enne Italian unit ekak (Magneti Marelli). India wala hatiyata unta oka loku deyak. mokada unta manual walin thora lokayak ne.

    wahane hydrolic clutch eka kochchara kal thiyenewada? replace cost ehema kohomada?

    clutch eka nevei awul a okkoma manual eke wagey thama. Awula thiyenne clutch eka pagala gear eka maaru karanna hydraulic pressure eka hadana pressure motor ekei pressure accumilator ekei. Kalin nam oawa hena awul, dan ena eawa mama hithanne eeta wada advanced durable system
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    clutch eka nevei awul a okkoma manual eke wagey thama. Awula thiyenne clutch eka pagala gear eka maaru karanna hydraulic pressure eka hadana pressure motor ekei pressure accumilator ekei. Kalin nam oawa hena awul, dan ena eawa mama hithanne eeta wada advanced durable system

    thanks
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    බොහොම ස්තුතියි විස්තරයට..
    Celerio එක ඔච්චර අදින්න හොර ඇයි කියලා දැන් ටිකක් තේරෙනවා..
    මට එපා වුනා කඳු සහ වංගු තියෙන පාරක celerio එකක් එලවලා..
    නිකං පාරක වුනත් Overtake කරන්න ගියාම එපා වෙනවා..
    (එලෙව්වේ D එකේ දාලා පමණයි)
    REP+
     
    • Like
    Reactions: SAN_APIIT

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    තෙරෙන්නෙ නැ. ඔක bmw, benz, audi වගෙ සුපිරි වාහන වලත් එනව නෙ. හැබයි එකෙ parking (P) එකක් එනව. හදුන්වන්නෙ automatic maual trasmission කියල නෙ බන්. dual clutch එනව. මැනුවල් mode එක එන්නෙ sport mode කියල.M/S කියල ගියර් පොල්ලෙ ලියල තියනව. paddle shift තියනව. මෙ වාහන start කරන්න N කරන්න ඔන නැ. P එකෙ පුලුවන්.
    ලංකාවෙ තියන prado එකෙත් ඔය විදියට තියන්නෙ. P N R D M/S.
    එ ඔක්කොගෙම P එකක් තියනව. ඉන්දියන් කාරයොන්ගෙ නැ නෙ.
    පොඩ්ඩක් කියන්න....??

    සමා වෙන්න ඕනේ උත්තර පරක්කු උනාට. කිරියට අවට අර වෙන නුලක හිටිය කාලයක්.

    මෙහෙමයි අපි කවුරුත් දාන්න දෙයක් තමයි වාහනේ පාලනේ සුපිරියටම කෙනෙන්න ඕනේ නම් manual වහනයක් වෙන්න ඕනේ කියන එක. මොකද වාහනේ ගියර් දන්නේ මේ දැන් තියෙන තත්වේ බලලම නෙමේ, ඉදිරි පාරත් බලලානේ. ඉතින් full ඖටෝ එකක රියදුරුට තියෙන සහය අඩුයි. අන්න ඒ නිසාම තමයි kick down / tiptronic වගේ සංකල්ප හදුවල දුන්නෙත්.

    ඔය කියන වාහන වල එන gearbox එක පට්ට දිවුනුයි මචං. ගොඩක් විට හදුන්වන්නේ semi automatic කියල. අපි රුප සටහනක් බලලම ඉමුකො. ඔය Audi එකේ ඇවිත් තියෙන්නේ ඩුවල් ක්ලච් ගියර් බොක්ස් එකක්. අනික මචං ඕවා පාලනය වෙන්නේ පට්ට දිවුනු electronic system හරහා. ඉතින් paddle shift හරි stick shift හරි කරනකොට ලොකු බල හානියක් නොවී ගියර මාරු වෙනව. අපි සමනය ඔටෝ එකක් ගත්තොත් torque converter එකේදී 10% - 15% විතර බල හානියක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් high performance ඒවාට හදුන්ව දීල තියෙන්නේ එකයි.

    wlqVKab.jpg

    දැන් බලමුකෝ සාමාන්‍ය එකක් කොහොමද කියල. මෙන්න මෙහෙම එකක් තමයි AMT එකේ තියෙන්නේ. Clutch එක විතරක් ඉබේ වැටෙන්න හදල තියෙනවා. කිසිම විශේෂත්වයක් නැහැ.

    eL6ScK1.gif

    P - පාකින්: සාමාන්‍ය ඔටෝ එකක පාකින් කියන්නේ output shaft එකට වැටෙන පොඩි පින් එකක් වගේ කැල්ලක්. එකෙන් ගියර් හිර වෙනවා ඉස්සරහට යන්න නොදී. Indian එකේ එන්නේ අමුම අමු manual එකක් නිසා එකේ පාකින් නැහැ. ස්ටාර්ට් කරනකොටත් මනුඅල් එකක් වගේම N දාන්න ඕනේ.

    අනික්වගේ එහෙම නැහැ මචං. ඔය හැම feature එකක්ම ඇතුලත් කරලා තියෙනව.

    පොඩ්ඩක් විතර අපැහැදිලි උනත් හිතනවා යම් දෙයක් පැහැදිලි උනා කියල.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    බොහොම ස්තුතියි විස්තරයට..
    Celerio එක ඔච්චර අදින්න හොර ඇයි කියලා දැන් ටිකක් තේරෙනවා..
    මට එපා වුනා කඳු සහ වංගු තියෙන පාරක celerio එකක් එලවලා..
    නිකං පාරක වුනත් Overtake කරන්න ගියාම එපා වෙනවා..
    (එලෙව්වේ D එකේ දාලා පමණයි)
    REP+

    අනිවා මචං. ඕවටෙක් කරනකොට kick down එකක් කරන්න. අනිවා එක උදවු වෙනවා පහල ගියරයට ගිහින් ලොකු බලයක් ගන්න.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Ela mehema deyak Alto wala ehema enawa kiyala mama danan hitiye na.

    ඉන්දියාව පැත්තේ නම් බොහොම ජනප්‍රියයි කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම බවලත් පාර්ශව අතරේ :P