මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    AMT kiwwama eka eka types godak thiyenewa. Oya India wahana wala enne relatively simple and cheap design ekak unge market ekata hari yanna.

    AMT kiwwama eka BMW, Ferrari wage AMT ekka patalawa ganna epa. Evolution eke ena SST transmission ekath ae wage AMT ekak. eka godakma advance, Celerio. K10 wage ewath ekka compare karanna hithanna wath be.

    :yes::yes::yes:
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    අනිවා මචං. ඕවටෙක් කරනකොට kick down එකක් කරන්න. අනිවා එක උදවු වෙනවා පහල ගියරයට ගිහින් ලොකු බලයක් ගන්න.
    එල මචෝ..
    ආයේ ඕකක් එලවන්න හම්බවුනොත් කරලා බලන්න ඕනී ඔය ටික..
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    mokakda electronic break ekak kiyanne???

    සාමාන්‍ය hand brake එකකදී වෙන්නේ කේබලයක් මාර්ගයෙන් පිටිපස drum ගෝ disk බ්රෙඅක් එක තද කරන එකයි. හැබැයි Vezel වගේ ගත්තොත් තියෙන්නේ විද්යුතයෙන් ඔය දේම කරන ක්‍රමයක්. වාහනෙන් වාහනේට ගොඩක් වෙනස් ක්‍රම එනවා.

    අපි Branz එකක් ගත්තොත් ඒවගේ එනවා master pump වෙනුවට විද්‍යුත් උපකරණයක්. එකම දේ තමයි වෙන්නේ හැබැයි පට්ට කාර්යක්ෂමයි. අනික හදිස්සියේ නවත්තන්න පන දාල පගන්න ඕනේ නැහැ.
     
    • Like
    Reactions: scorpion MW