මෙන්න මේවනෙ රිවිව් කියන්නේ. අපේ සමහරු නම් වාහන රිවිව් කරන්නේ අරගෙන ගෙදර ගේන්නත් කලින්
ඔයා කියන එකත් හරි වගේ. මොකද Celerio එක K10 එකට වඩා බරයි. ඉතින් මුලින්ම අදිනකොට අමාරු ඇති.
අද රේප් දීල වැඩිලු. හෙට දෙන්නම්.
ehama review karanna puluwan da ban



ah eka awulak na ban






