මොනවද මේ buck converters කියන්නේ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    රවුටරේ 12V නං උපරිම වෙලාවක් රවුටරේ යූස් කරන්න නං ඕන බැටරියට කෙලින්ම රවුටරේ ගැහුවත් හරි, හැබැයි +/- හරියට බලලා fuse එකකුත් දාල දාන්න, රවුටර් ගොඩක් වෙලාවට ගන්නෙ 100mA වගේ, රවුටරේ ස්පෙක් බලලා ෆියුස් එකක් දාන්න
    බැටරිය චාජ් වෙද්දි සමහර විට චාජරේ අවුට්පුට් එක 14ක් හරි ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න හරි පුලුවන් ඒක නිසා buck converter එකක් යූස් කරන එක සේෆ්, සහ එතකොට දිගටම UPS එක ප්ලග් එකට ගහලා තියලා ඒකෙ බැටරියට කෙලින්ම රවුටරේ ගහලා තියන්න පුලුවන්, ලයිට් ගියාම මාරු කරන්න අනම් මනම් ඕන නැහැ.

    buck converter නැතුව buck/boost දෙකම කරන්න converter තියනවා එහෙම එකක් ගත්තොතින් බැටරියට ගහන්නත් පුලුවන්, බැටරිය නැත්නම් USB 5v එකට ගහල උනත් 12v ගන්න පුලුවන්. මම සෑහෙන කාලෙකට කලින් boost converter එකක් දාල USB එකෙන් රවුටරේ දුවන්න හදාගෙන තිබ්බා කිසි අවුලක් නැතිව වැඩ කරනවා, USB එකෙන් දුවනවා නම් අවුට්පුට් එකට ලොකු කෑපෑසිටර් එකක් දාගන්න ඕන (2200uF වගේ), නැත්නම් සමහර වෙලාවට රවුටරේ සිග්නල් අඩු උනාම ලොකු current එකක් පොඩි වෙලාවකට ගන්නවා, USB එකෙන් ඒක දෙන්න බැරි උනොත් රවුටරේ Off වෙනවා, කැප් එකක් දාල තිබ්බම ඒ අවුල වෙන්න නැහැ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara

    එතකොට ඕක කරන්න නම් UPS එකේ කේසින් එක ගලවලා තමා නේද සෙට් කරන්න ඕන?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    එතකොට ඕක කරන්න නම් UPS එකේ කේසින් එක ගලවලා තමා නේද සෙට් කරන්න ඕන?
    ඔවු,
    ඕන නං UPS එකේ කේසින් එකේ හිලක් විදලා කෙලින්ම බැටරි අවුට්පුට් එක ගන්න ජැක් එකක් වගේ හයි කරගත්තා නම් වැඩේ නීට් නේද
    ඕන වෙලාව ඒ ජැක් එකට ගහලා 12v ගැජට් එකක් යූස් කරන්න පුලුවන් (ෆෝන් චාජ් කරන්න ඕන නං 12v කාර් චාජර් එකක් සෙට් කරගන්න වගේ )
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඔවු,
    ඕන නං UPS එකේ කේසින් එකේ හිලක් විදලා කෙලින්ම බැටරි අවුට්පුට් එක ගන්න ජැක් එකක් වගේ හයි කරගත්තා නම් වැඩේ නීට් නේද
    ඕන වෙලාව ඒ ජැක් එකට ගහලා 12v ගැජට් එකක් යූස් කරන්න පුලුවන් (ෆෝන් චාජ් කරන්න ඕන නං 12v කාර් චාජර් එකක් සෙට් කරගන්න වගේ )
    මම අලුත් බැටරිය දැම්මා. දැම්මම කෙසින් එක හරියට සෙට් වෙන්නේ නෑ බන්. ඇන හතර දාලා තද කළා. දෙකක් සෙට් වෙනවා. අනිත් දෙකෙන් එකක් සෙට් කරද්දී බැටරිය තද වෙනවා කේසින් එකේ ප්ලාස්ටික් කෑලි දෙකකට. එහෙම තද වෙලා තියෙද්දී බැටරියට හොඳ නැද්ද?
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    එතකොට ආයේ බැටරිය චාජ් කරන්නේ කොහොමද?
    මචන් උබ වැඩේ complex කරගන්න එපා අනික ups බැටරියක් දැන් හෙන ගනන්. උනට ups battery එකක් ඕනේ ඔය වැඩේට තව බක් කන්වර්ටර් එකයි charging board එකක් හදාගන්න වෙයි protection එක්ක. ඊටවඩා ලේසියි 10000mah power බෑන්ක් එකක් ගනින්. ඊටපස්සෙ 5v to 12v රවුටර් ජැක් එක ගනින්. Easy! Router එක පැය 8-12ක් විතර පුලුවන් අඩුම.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මචන් උබ වැඩේ complex කරගන්න එපා අනික ups බැටරියක් දැන් හෙන ගනන්. උනට ups battery එකක් ඕනේ ඔය වැඩේට තව බක් කන්වර්ටර් එකයි charging board එකක් හදාගන්න වෙයි protection එක්ක. ඊටවඩා ලේසියි 10000mah power බෑන්ක් එකක් ගනින්. ඊටපස්සෙ 5v to 12v රවුටර් ජැක් එක ගනින්. Easy! Router එක පැය 8-12ක් විතර පුලුවන් අඩුම.
    ups battery එක අද හම්බුනා බන්. 3100 ගියා ඩරස් එකෙන් ඩිලිවරි වලටත් එක්ක. දැන් අරහෙම කරන්න ගියොත් වැඩ ගානක් යනවද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම අලුත් බැටරිය දැම්මා. දැම්මම කෙසින් එක හරියට සෙට් වෙන්නේ නෑ බන්. ඇන හතර දාලා තද කළා. දෙකක් සෙට් වෙනවා. අනිත් දෙකෙන් එකක් සෙට් කරද්දී බැටරිය තද වෙනවා කේසින් එකේ ප්ලාස්ටික් කෑලි දෙකකට. එහෙම තද වෙලා තියෙද්දී බැටරියට හොඳ නැද්ද?
    ලොකුවට බැටරිය මිරිකිලා වගේ නැත්තං අවුලක් නැහැ
    බැටරිය කලින් තිබ්බ සයිස් එක නෙමයිද බන් හිරවෙන්නෙ , ඔය UPS වල කෑලි බෑලි හරියට එලයින් කරගන්න පොඩ්ඩක් අමාරුයි, හැබැයි එහෙම කරාම ගානට සෙට් වෙනවා.

    ups battery එක අද හම්බුනා බන්. 3100 ගියා ඩරස් එකෙන් ඩිලිවරි වලටත් එක්ක. දැන් අරහෙම කරන්න ගියොත් වැඩ ගානක් යනවද?
    දැං ඉතිං UPS එක තියන නිසා කන්වර්ටරේටයි ජැක් වලට එහෙම පොඩි ගානයිනේ යන්නෙ. ඒක නිස දැං UPS එකෙන් ගොඩ දාන එක ලාබයි
    හැබැයි පවර් බෑන්ක් වැඩේ පට්ට ලේසියි, portable etc
    හැබැයි ෆයිබර් රවුටරේ නං පැය දෙක තුනකට වඩා බැහැනේද, ඩයලොග් රවුටරේ නං ගේමක් නැතුව දවසෙම වැඩ
    ------ Post added on Mar 4, 2022 at 1:43 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ups battery එක අද හම්බුනා බන්. 3100 ගියා ඩරස් එකෙන් ඩිලිවරි වලටත් එක්ක. දැන් අරහෙම කරන්න ගියොත් වැඩ ගානක් යනවද?
    apo වැඩක් නෑ බං ups එකෙන් ගොඩක් වෙලා හිටින් නෑනෙ රවුටරෙ. අනික බීප් එක මහ හිසරදයක්. උබට 5000කින් වගේ වැඩේ කරගන්න පුලුවන්. තියෙන Advantage එක තමයි. Portable යූස් කරන්න පුලුවන්. Ups එකට සාපේක්ශව වැඩි වෙලාවක් තියාගන්නත් පුලුවන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ලොකුවට බැටරිය මිරිකිලා වගේ නැත්තං අවුලක් නැහැ
    බැටරිය කලින් තිබ්බ සයිස් එක නෙමයිද බන් හිරවෙන්නෙ , ඔය UPS වල කෑලි බෑලි හරියට එලයින් කරගන්න පොඩ්ඩක් අමාරුයි, හැබැයි එහෙම කරාම ගානට සෙට් වෙනවා.

    දැං ඉතිං UPS එක තියන නිසා කන්වර්ටරේටයි ජැක් වලට එහෙම පොඩි ගානයිනේ යන්නෙ. ඒක නිස දැං UPS එකෙන් ගොඩ දාන එක ලාබයි
    හැබැයි පවර් බෑන්ක් වැඩේ පට්ට ලේසියි, portable etc
    හැබැයි ෆයිබර් රවුටරේ නං පැය දෙක තුනකට වඩා බැහැනේද, ඩයලොග් රවුටරේ නං ගේමක් නැතුව දවසෙම වැඩ
    ------ Post added on Mar 4, 2022 at 1:43 PM
    සයිස් එකේ වෙනසක් නෑ බන් පරණ බැටරිය ළඟින් තිබ්බම. දශමෙක වෙනසක් ඇත්තේ.

    පවර් බෑන්ක් එක ඔටෝ මාරු වෙන්නේ නෑනේ බන්. ඒකනේ සීන් එක. මේක දැන් ඔය මුකුත්ම නොකර කෙලින්ම UPS එකට රවුටරේ ප්ලග් එක ගැහුවොත් උඹ කියන විදිහට මහා වෙලාවක් දුවාගන්න බැරිද. අනික එහෙම දිව්වත් බැටරිය සවුත්තු වෙනවද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    apo වැඩක් නෑ බං ups එකෙන් ගොඩක් වෙලා හිටින් නෑනෙ රවුටරෙ. අනික බීප් එක මහ හිසරදයක්. උබට 5000කින් වගේ වැඩේ කරගන්න පුලුවන්. තියෙන Advantage එක තමයි. Portable යූස් කරන්න පුලුවන්. Ups එකට සාපේක්ශව වැඩි වෙලාවක් තියාගන්නත් පුලුවන්.
    මූ කෙලින්ම බැටරියට ගහන එක ගැන නේ අහන්නෙ. එතකොට UPS එක ස්චිච් එකෙන් ඕෆ් කරලා කෙලින්ම බැටරියට රවුටරේ ගැහුවම පචර් බෑන්ක් එකට වඩා ගොඩක් වෙලා පුලුවන් වෙයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    සයිස් එකේ වෙනසක් නෑ බන් පරණ බැටරිය ළඟින් තිබ්බම. දශමෙක වෙනසක් ඇත්තේ.

    පවර් බෑන්ක් එක ඔටෝ මාරු වෙන්නේ නෑනේ බන්. ඒකනේ සීන් එක. මේක දැන් ඔය මුකුත්ම නොකර කෙලින්ම UPS එකට රවුටරේ ප්ලග් එක ගැහුවොත් උඹ කියන විදිහට මහා වෙලාවක් දුවාගන්න බැරිද. අනික එහෙම දිව්වත් බැටරිය සවුත්තු වෙනවද?
    ඔය lead-acid බැටරි ගොඩක්ම ඩිස්චාජ් උනොත් ලයිෆ් ටයිම් එක අඩු වෙනවා. ලෙඩ් ඇසිඩ් 50% වලට වඩා ඩිස්චාජ් කරොත් තමයි ලොකුවටම කේස්
    ෆුල් චාජ් කරලා ලයිට් නැති ටිකේ දුවලා බැටරි වෝල්ටේජ් එක එහෙම බලලා කොයි තරම් යූස් වෙලාද කියලා බලන්න. ඕවා 7Ahබැටරි නේ, 50%ක් යූස් කරත් 3.5Ah එතකොට, රවුටරේට 500mA වගේ නං යූස් වෙන්නෙ ආසන්නවා පැය 6-7ක් පුලුවන් වෙන්න ඕන, ඊට කලින් ලයිට් එන නිසා බැටරියට අවුලක් වෙන එකක් නැහැ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඔය lead-acid බැටරි ගොඩක්ම ඩිස්චාජ් උනොත් ලයිෆ් ටයිම් එක අඩු වෙනවා. ලෙඩ් ඇසිඩ් 50% වලට වඩා ඩිස්චාජ් කරොත් තමයි ලොකුවටම කේස්
    ෆුල් චාජ් කරලා ලයිට් නැති ටිකේ දුවලා බැටරි වෝල්ටේජ් එක එහෙම බලලා කොයි තරම් යූස් වෙලාද කියලා බලන්න. ඕවා 7Ahබැටරි නේ, 50%ක් යූස් කරත් 3.5Ah එතකොට, රවුටරේට 500mA වගේ නං යූස් වෙන්නෙ ආසන්නවා පැය 6-7ක් පුලුවන් වෙන්න ඕන, ඊට කලින් ලයිට් එන නිසා බැටරියට අවුලක් වෙන එකක් නැහැ.
    Ehenam itin ehema karanawa ban. Aaye mokatada ochchara Natanne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Ehenam itin ehema karanawa ban. Aaye mokatada ochchara Natanne.
    මෙහෙම කරලා බලන්න පුලුවන්
    මුලින් UPS එක ෆුල් චාජ් වෙනකන් චාජ් කරලා, UPS එක ප්ලග් එකෙන් ඕෆ් කරලා දාල, බැටරියට කෙලින්ම රවුටරේ ගහල කොයි තරම් වෙලාවක් යූස් කරන්න පුලුවන්ද කියලා බලන්න පුලුවන්. පැය 6-7ක් යූස් කරලා බැටරි වෝල්ටේජ් එක මැනලා බලන්න පුලුවන් කොයි තරම් අඩු වෙලාද කියලා
    වැඩ ගොඩ නං කන්වර්ටර් ෆියුස් එහෙම දාල වැඩේ නීට් එකට කරගන්න, ඩයලොග් රවුටර් නං පිච්චුනාට කමක් නැහැ නේ රවුටරේ වැඩ කරන්න නැහැ කියලා ආකේඩ් එකට දුන්නම අලුත් රීප්ලේස්මන්ට් රවුටරයක් එවලෙම දෙනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මූ කෙලින්ම බැටරියට ගහන එක ගැන නේ අහන්නෙ. එතකොට UPS එක ස්චිච් එකෙන් ඕෆ් කරලා කෙලින්ම බැටරියට රවුටරේ ගැහුවම පචර් බෑන්ක් එකට වඩා ගොඩක් වෙලා පුලුවන් වෙයි.
    oya ups 650va නෙ එන්නේ. එතකොට රවුටරේ 12v 1a වගේ ගනවනම් 650/12)*10 = විනාඩි 540 around 9hr හැබැයි ඉතින් battery hour එක අනුව වෙනස් වෙනවා.. ඔයතරම් නම් මට තිබිල නෑ 😁😁. Maybe මගෙ බට්ටෙර්‍ය් එක 5ah වගෙ වෙන්න ඇති. Amphours වැඩි බැටරියක් ගන්න වැඩි කාලයක් තියාගන්න පුලුවන් වෙයි එහෙනම්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    oya ups 650va නෙ එන්නේ. එතකොට රවුටරේ 12v 1a වගේ ගනවනම් 650/12)*10 = විනාඩි 540 around 9hr හැබැයි ඉතින් battery hour එක අනුව වෙනස් වෙනවා.. ඔයතරම් නම් මට තිබිල නෑ 😁😁. Maybe මගෙ බට්ටෙර්‍ය් එක 5ah වගෙ වෙන්න ඇති. Amphours වැඩි බැටරියක් ගන්න වැඩි කාලයක් තියාගන්න පුලුවන් වෙයි එහෙනම්.
    650VA කියන්නෙ කැපැසිටි එක නෙමයි බන්, දෙන්න පුලුවන් peak power එක

    ටයිම් එක ඩිපෙන්ඩ් වෙන්නෙ බැටරි කැපෑසිටි එක අනුවනේ, බැටරිය 7Ah, ඒ කියන්නෙ 12v/1A ගාන පැය 7ක් පුලුවන් කියන එක. බැටරියෙන් 50%ක් වගේ යූස් කරොත් බැටරිය කල් තියා ගන්න පුලුවන් නම්, 12V/1A ගානෙ පැය 3.5ක් වගේ
    ඩයලොග් රවුරේට නං ගන්නෙ 500mA වලටත් අඩුවෙන්, එතකොට පැය 6-7ක් අඩුම පුලුවන් වෙන්න ඕන, බැටරිය 50%ක් ඩිස්චාජ් වෙද්දි
     
    • Wow
    Reactions: Heshan Daminda

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    650VA කියන්නෙ කැපැසිටි එක නෙමයි බන්, දෙන්න පුලුවන් peak power එක

    ටයිම් එක ඩිපෙන්ඩ් වෙන්නෙ බැටරි කැපෑසිටි එක අනුවනේ, බැටරිය 7Ah, ඒ කියන්නෙ 12v/1A ගාන පැය 7ක් පුලුවන් කියන එක. බැටරියෙන් 50%ක් වගේ යූස් කරොත් බැටරිය කල් තියා ගන්න පුලුවන් නම්, 12V/1A ගානෙ පැය 3.5ක් වගේ
    ඩයලොග් රවුරේට නං ගන්නෙ 500mA වලටත් අඩුවෙන්, එතකොට පැය 6-7ක් අඩුම පුලුවන් වෙන්න ඕන, බැටරිය 50%ක් ඩිස්චාජ් වෙද්දි
    matanm echchara wela puluwan welama naha bn. e nisamai power bank method ekata giye.
     
    • Sad
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    matanm echchara wela puluwan welama naha bn. e nisamai power bank method ekata giye.
    කෙලින්ම බැටරියට ගහලද බැලුවෙ UPS එකේ AC output එකෙන්ද, AC output එකෙන් නං බොහොම පොඩි වෙලාවයි පුලුවන් වෙනනෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කෙලින්ම බැටරියට ගහලද බැලුවෙ UPS එකේ AC output එකෙන්ද, AC output එකෙන් නං බොහොම පොඩි වෙලාවයි පුලුවන් වෙනනෙ
    ow AC wena nisa wenna athine. battery eka galawala nikan gahala nam puluwan wei eth oka charge karannai oka maha karadarayakne bn.
     
    • Sad
    Reactions: Heshan Daminda