මොනවද මේ CAM, DVDRip, BDRip, TS, SRC කියන්නේ ?
[FONT="]චිත්‍රපට[/FONT][FONT="]බලන්න අපි කවුරුත් කැමතියි. ඒ නිසාම අන්තර්ජාලය භාවිතා කරන අප බොහෝ දෙනා[/FONT][FONT="]අප කැමති චිත්‍රපට සොයා බාගත කරගන්න උත්සුක වනවා. මෙයට[/FONT][FONT="]පහසුම හා[/FONT][FONT="]විශ්වාසදායීම ක්‍රමය නම් ටොරන්ට් හරහා අදාල චිත්‍රපටය බාගත කිරීමයි.[/FONT][FONT="]කෙහෙන් චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කළත් ඒ සම්බන්ධව නිතරම අහන්න දකින්න ලැබෙන[/FONT][FONT="]වචන මාලාවක් තියනවා. ඒ තමයි [/FONT][FONT="]CAM, DVD Rip, TS, SRC [/FONT][FONT="]වැනි ඒවා. නමුත් ඔබ[/FONT][FONT="]හරියාකාරවම මේ කෙටි යෙදුම් වල අර්ථයන් දන්නවාද [/FONT][FONT="]? [/FONT][FONT="]නොදන්නවානම් ඊළඟ[/FONT][FONT="]චිත්‍රපටය බාගත කිරීමට කලින් මෙය කියවන්න.[/FONT]
[FONT="]මේ කෙටි යෙදුම් වලින් චිත්‍රපටයේ[/FONT][FONT="]ගුණාත්මක භාවය හඳුනා ගන්නට පුළුවන්. එමගින් අර්ථ ගන්වා තිබෙන්නේ ඔබ බාගත[/FONT][FONT="]කිරීමට සූදානම් වන චිත්‍රපටයේ අදාළ පිටපත පිටපත් ගන්වා තිබෙන ආකාරයයි.[/FONT][FONT="]බෝහෝ අවස්ථා වළදී මෙය නීති විරෝධී කටයුත්තක්. නමුත් චිත්‍රපට බැලීම සඳහා[/FONT][FONT="]වූ ලාභදායීම ක්‍රමය එය වනවා.[/FONT]
[FONT="]CAM[/FONT]
[FONT="]අප පොදු වහරේදී කැමරා කොපි ලෙස[/FONT][FONT="]හඳුන්වන්නේ මේ ඛාණ්ඩයේ චිත්‍රපට පිටපත්. බොහෝ අවස්ථා වලදී මෙවැනි පිටපත්[/FONT][FONT="]සාදන්නේ චිත්‍රපට ශාලාවට වීඩියෝ කැමරාවක් ගෙන ගොස්[/FONT][FONT="]චිත්‍රපට ශාලාවේ[/FONT][FONT="]චිත්‍රපටය පෙන්වන තිරය රූගත කිරීමෙනුයි. සමහර අවස්ථා වල කුඩා තෙපා භාවිතා[/FONT][FONT="]කොට තිබුණත් බොහෝ අවස්ථාවල තිරය චලනය වනු දැකිය හැකියි. එමෙන්ම රූගත[/FONT][FONT="]කරන්නා වාඩිවන ස්ථානය අනුව තිරය පෙනෙන කෝණයද වෙනස් වනවා. තිරයේ ඇති අකුරු[/FONT][FONT="]වැනි දෑ කියවීමට අපහසුයි. හඬ ලබා ගැනීම සඳහා කැමරාවේම ඇති මයික් එක භාවිතා[/FONT][FONT="]කරනවා. කළාතුරකින් අවස්ථාවකදී හැරුණු කොට [/FONT][FONT="]cam [/FONT][FONT="]ගුණාත්මක භාවයෙන් ඉතාමත් පහළ[/FONT][FONT="]මට්ටමකයි පවතින්නේ. චිත්‍රපටයක් නිකුත් වී සතියක් යාමට මත්තෙන් මේ වර්ගයට[/FONT][FONT="]අයත් පිටපතක් බාගත හැකියි.[/FONT]
[FONT="]TELESYNC (TS) [/FONT]
[FONT="]මෙයත් බොහෝ දුරට [/FONT][FONT="]cam [/FONT][FONT="]වලම ගති ලක්ෂණ[/FONT][FONT="]උසුලනවා. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ හඬ ලබාගන්නේ කැමරාවේ ඇති[/FONT][FONT="]මයික්‍රෝෆෝනයෙන් නොව පැහැදිළි හඬ පටයක් ජැක් එකක් මාර්ගයෙන් කැමරාවට[/FONT][FONT="]සම්බන්ධ කිරීමෙන් වීමයි. විදේශීය සිනමා ශලා වල ඇසීම අඩු අයට ශ්‍රවණය කිරීම[/FONT][FONT="]සඳහා තම ආසනයේ හෙඩ් ෆෝන් සවිකර තිබෙනවා. එම ජැක් භාවිතා කරමින් කැමරාවට හඬ[/FONT][FONT="]ඇතුල් කිරීම සිදු වනවා. මේ නිසා [/FONT][FONT="]cam [/FONT][FONT="]වලදී මෙන් නොව [/FONT][FONT="]TS [/FONT][FONT="]වලදී හඬ පැහැදිළිව[/FONT][FONT="]ඇසීමට පුළුවන්.[/FONT][FONT="]පින්තූර වල ගුණාත්මක භාවය [/FONT][FONT="]cam [/FONT][FONT="]ආකාරයමයි.[/FONT]
[FONT="]TELECINE (TC)[/FONT]
[FONT="]TC [/FONT][FONT="]ආකාරයට නිකුත්වන චිත්‍රපට පිටපත්[/FONT][FONT="]අපට වැඩියෙන් දකින්න ලැබෙන්නේ නැහැ. සිනමා ශාලාවේ චිත්‍රපටය පෙන්වීම සඳහා[/FONT][FONT="]භාවිතා කරන [/FONT][FONT="]reels [/FONT][FONT="]ඩිජිටල් පිටපත් බවට හරවා නිකුත් කරන පිටපත් [/FONT][FONT="]TC [/FONT][FONT="]ලෙස[/FONT][FONT="]හඳුන්වනවා. මේ කාර්‍ය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හිඟ වීමත්[/FONT][FONT="], [/FONT][FONT="]දුශ්කර භාවයත්[/FONT][FONT="]නිසා බොහෝ අවස්ථා වල දැක ගැනීමට නොහැකියි. නමුත් හඬ සහ පින්තූර වල[/FONT][FONT="]ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනවා.[/FONT]
[FONT="]SCREENER (SCR)[/FONT]
[FONT="]චිත්‍රපටයක් නිකුත් වූ විට එහි[/FONT][FONT="]පිටපත් [/FONT][FONT="]preview [/FONT][FONT="]එකක් ලෙස [/FONT][FONT="]VHS [/FONT][FONT="]ආකාරයෙන් විවිධ ස්ථාන වලට යැවෙනවා. මේ [/FONT][FONT="]VHS [/FONT][FONT="]ටේප් එකකින් ඩිජිටල් කරණය කරන ලද පිටපත් [/FONT][FONT="]scr [/FONT][FONT="]ලෙස හඳුන්වනවා. [/FONT][FONT="]VHS [/FONT][FONT="]එක අලුත්[/FONT][FONT="]නම් පිටපත පැහැදිළි වනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි[/FONT][FONT="], [/FONT][FONT="]කොපි කර[/FONT][FONT="]ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය චිත්‍රපටය පුරාවට දර්ශනය විය[/FONT][FONT="]හැකියි.[/FONT]
[FONT="]DVD-SCREENER (DVDscr)[/FONT]
[FONT="]SRC [/FONT][FONT="]මෙන් නොව මෙය පෙර සඳහන් කළ පරිදි[/FONT][FONT="]යවන [/FONT][FONT="]DVD [/FONT][FONT="]එකකින් උපුටා ගනු ලබනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි[/FONT][FONT="], [/FONT][FONT="]කොපි[/FONT][FONT="]කර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය මෙහිදීත් චිත්‍රපටය පුරාවට[/FONT][FONT="]දර්ශනය විය හැකියි.[/FONT]
[FONT="]DVDRip[/FONT]
[FONT="]ජනප්‍රියම පිටපත් ක්‍රමය යැයි[/FONT][FONT="]කිවහොත් නිවැරදියි. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දී[/FONT][FONT="]ගැනීම සඳහා නිකුත් කරන [/FONT][FONT="]DVD [/FONT][FONT="]තැටි වලින් මේ පිටපත් නිර්මාණය වනවා. හඬ මෙන්ම[/FONT][FONT="]රූප වලද ගුණාත්මක භාවය ඉහලයි. නමුත් මෙහි ප්‍රධානම අවාසිය වන්නේ චිත්‍රපටය[/FONT][FONT="]නිකුත්වී [/FONT][FONT="]DVD [/FONT][FONT="]නිකුත් වන තුරු විශාල කාලයක් බලා සිටීමමට සිදු වීමයි.[/FONT]
[FONT="]VHSRip[/FONT]
[FONT="]DVDRip [/FONT][FONT="]ලෙස චිතපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දී ගැනීම සඳහා නිකුත් කරන [/FONT][FONT="]VHS [/FONT][FONT="]වලින් මේ පිටපත් නිර්මාණය වනවා.[/FONT]
[FONT="]BDRip[/FONT]
[FONT="]මිළදී ගැනීම සඳහා නිකුත් කළ [/FONT][FONT="]BluRay [/FONT][FONT="]තැටියකින් පිටපත් කරන ලද පිටපත් මෙළෙස හඳුන්වනවා. ගුණාත්මක භාවය [/FONT][FONT="]DVDRip [/FONT][FONT="]වලට වඩා ඉහලයි. ([/FONT][FONT="]1080p [/FONT][FONT="]හෝ [/FONT][FONT="]720p)[/FONT]
[FONT="]TVRip[/FONT]
[FONT="]රූපවාහිනියේ විකාශය වන අතරතුට[/FONT][FONT="]ග්‍රහණය කරගන්නා ලද හෝ චන්ද්‍රිකා මගින් රූපවාහිනී නාලිකා වලට විකාශය වීමට[/FONT][FONT="]නියමිත චිත්‍රපට එවමින් සිටිනා අතරතුර ග්‍රහණය කරගන්නා ලද පිටපත් මේ ලෙස[/FONT][FONT="]හඳුන්වනවා. සමහ අවස්ථා වල තිත් වැනි දෑ දර්ශනය විය හැකියි.[/FONT]
[FONT="]HDRip[/FONT]
[FONT="]HD TV [/FONT][FONT="]මාර්ගයෙන් පිටපත් කරගන්නා ලද සිනමා පිටපත් [/FONT][FONT="]HDRip [/FONT][FONT="]වනවා. [/FONT][FONT="]TVRip [/FONT][FONT="]වලට වඩා ගුණාත්මක භාවය ඉහළ වුනත් [/FONT][FONT="]BDRip [/FONT][FONT="]වලට වඩා අඩුයි.[/FONT]
[FONT="]DivX Re-Enc[/FONT]
[FONT="]චිත්‍රපටය [/FONT][FONT="]DVD [/FONT][FONT="]හෝ [/FONT][FONT="]VCD [/FONT][FONT="]තැටියකින්[/FONT][FONT="]ලබාගෙන පමාණයෙන් කුඩා [/FONT][FONT="]DivX [/FONT][FONT="]ෆයිල් එකකට හරවා මේ පිටපත් නිම කරනවා. බොහෝ[/FONT][FONT="]අවස්ථාඅ වල [/FONT][FONT="]350mb, 200mb [/FONT][FONT="]ලෙස ප්‍රසිද්ධව ඇත්තේ මේවායි.[/FONT]
[FONT="]DivX / XviD[/FONT]
[FONT="]DivX [/FONT][FONT="]හෝ [/FONT][FONT="]Xvid [/FONT][FONT="]ලෙස හඳුන්වන්නේ මෙතෙක්[/FONT][FONT="]සඳහන් කළ පිටපත් වර්ගයක් නොව මහු මාධ්‍ය සඳහා වූ ෆයිල් ෆෝමැට් එකක්. මෙහි[/FONT][FONT="] codecs [/FONT][FONT="]වර්ග දෙකක් භාවිතා වනවා. ඒ [/FONT][FONT="]low motion [/FONT][FONT="]හා [/FONT][FONT="]high motion [/FONT][FONT="]වශයෙන්. දැන්[/FONT][FONT="]බොහෝ විට යොදා ගැනෙන්නේ [/FONT][FONT="]high motion codecs [/FONT][FONT="]පමණයි.[/FONT]
[FONT="]XVCD/XSVCD[/FONT]
[FONT="]පෙර සඳහන් කළ ලෙසම මෙයත් ෆයිල් ෆෝමැට් එකක්. වඩා වැඩි තිර විභේධනයකින් යුත් වීඩියෝ සඳහා යොදා ගැනෙනවා.[/FONT]

+