මොනවද මේ CAM, DVDRip, BDRip, TS, SRC කියන්නේ ?

lasperera444

Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    මොනවද මේ CAM, DVDRip, BDRip, TS, SRC කියන්නේ ?

    [FONT=&quot]චිත්‍රපට[/FONT][FONT=&quot]බලන්න අපි කවුරුත් කැමතියි. ඒ නිසාම අන්තර්ජාලය භාවිතා කරන අප බොහෝ දෙනා[/FONT][FONT=&quot]අප කැමති චිත්‍රපට සොයා බාගත කරගන්න උත්සුක වනවා. මෙයට[/FONT][FONT=&quot]පහසුම හා[/FONT][FONT=&quot]විශ්වාසදායීම ක්‍රමය නම් ටොරන්ට් හරහා අදාල චිත්‍රපටය බාගත කිරීමයි.[/FONT][FONT=&quot]කෙහෙන් චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කළත් ඒ සම්බන්ධව නිතරම අහන්න දකින්න ලැබෙන[/FONT][FONT=&quot]වචන මාලාවක් තියනවා. ඒ තමයි [/FONT][FONT=&quot]CAM, DVD Rip, TS, SRC [/FONT][FONT=&quot]වැනි ඒවා. නමුත් ඔබ[/FONT][FONT=&quot]හරියාකාරවම මේ කෙටි යෙදුම් වල අර්ථයන් දන්නවාද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නොදන්නවානම් ඊළඟ[/FONT][FONT=&quot]චිත්‍රපටය බාගත කිරීමට කලින් මෙය කියවන්න.[/FONT]
    [FONT=&quot]මේ කෙටි යෙදුම් වලින් චිත්‍රපටයේ[/FONT][FONT=&quot]ගුණාත්මක භාවය හඳුනා ගන්නට පුළුවන්. එමගින් අර්ථ ගන්වා තිබෙන්නේ ඔබ බාගත[/FONT][FONT=&quot]කිරීමට සූදානම් වන චිත්‍රපටයේ අදාළ පිටපත පිටපත් ගන්වා තිබෙන ආකාරයයි.[/FONT][FONT=&quot]බෝහෝ අවස්ථා වළදී මෙය නීති විරෝධී කටයුත්තක්. නමුත් චිත්‍රපට බැලීම සඳහා[/FONT][FONT=&quot]වූ ලාභදායීම ක්‍රමය එය වනවා.[/FONT]




    [FONT=&quot]CAM[/FONT]
    [FONT=&quot]අප පොදු වහරේදී කැමරා කොපි ලෙස[/FONT][FONT=&quot]හඳුන්වන්නේ මේ ඛාණ්ඩයේ චිත්‍රපට පිටපත්. බොහෝ අවස්ථා වලදී මෙවැනි පිටපත්[/FONT][FONT=&quot]සාදන්නේ චිත්‍රපට ශාලාවට වීඩියෝ කැමරාවක් ගෙන ගොස්[/FONT][FONT=&quot]චිත්‍රපට ශාලාවේ[/FONT][FONT=&quot]චිත්‍රපටය පෙන්වන තිරය රූගත කිරීමෙනුයි. සමහර අවස්ථා වල කුඩා තෙපා භාවිතා[/FONT][FONT=&quot]කොට තිබුණත් බොහෝ අවස්ථාවල තිරය චලනය වනු දැකිය හැකියි. එමෙන්ම රූගත[/FONT][FONT=&quot]කරන්නා වාඩිවන ස්ථානය අනුව තිරය පෙනෙන කෝණයද වෙනස් වනවා. තිරයේ ඇති අකුරු[/FONT][FONT=&quot]වැනි දෑ කියවීමට අපහසුයි. හඬ ලබා ගැනීම සඳහා කැමරාවේම ඇති මයික් එක භාවිතා[/FONT][FONT=&quot]කරනවා. කළාතුරකින් අවස්ථාවකදී හැරුණු කොට [/FONT][FONT=&quot]cam [/FONT][FONT=&quot]ගුණාත්මක භාවයෙන් ඉතාමත් පහළ[/FONT][FONT=&quot]මට්ටමකයි පවතින්නේ. චිත්‍රපටයක් නිකුත් වී සතියක් යාමට මත්තෙන් මේ වර්ගයට[/FONT][FONT=&quot]අයත් පිටපතක් බාගත හැකියි.[/FONT]
    [FONT=&quot]TELESYNC (TS) [/FONT]
    [FONT=&quot]මෙයත් බොහෝ දුරට [/FONT][FONT=&quot]cam [/FONT][FONT=&quot]වලම ගති ලක්ෂණ[/FONT][FONT=&quot]උසුලනවා. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ හඬ ලබාගන්නේ කැමරාවේ ඇති[/FONT][FONT=&quot]මයික්‍රෝෆෝනයෙන් නොව පැහැදිළි හඬ පටයක් ජැක් එකක් මාර්ගයෙන් කැමරාවට[/FONT][FONT=&quot]සම්බන්ධ කිරීමෙන් වීමයි. විදේශීය සිනමා ශලා වල ඇසීම අඩු අයට ශ්‍රවණය කිරීම[/FONT][FONT=&quot]සඳහා තම ආසනයේ හෙඩ් ෆෝන් සවිකර තිබෙනවා. එම ජැක් භාවිතා කරමින් කැමරාවට හඬ[/FONT][FONT=&quot]ඇතුල් කිරීම සිදු වනවා. මේ නිසා [/FONT][FONT=&quot]cam [/FONT][FONT=&quot]වලදී මෙන් නොව [/FONT][FONT=&quot]TS [/FONT][FONT=&quot]වලදී හඬ පැහැදිළිව[/FONT][FONT=&quot]ඇසීමට පුළුවන්.[/FONT][FONT=&quot]පින්තූර වල ගුණාත්මක භාවය [/FONT][FONT=&quot]cam [/FONT][FONT=&quot]ආකාරයමයි.[/FONT]
    [FONT=&quot]TELECINE (TC)[/FONT]
    [FONT=&quot]TC [/FONT][FONT=&quot]ආකාරයට නිකුත්වන චිත්‍රපට පිටපත්[/FONT][FONT=&quot]අපට වැඩියෙන් දකින්න ලැබෙන්නේ නැහැ. සිනමා ශාලාවේ චිත්‍රපටය පෙන්වීම සඳහා[/FONT][FONT=&quot]භාවිතා කරන [/FONT][FONT=&quot]reels [/FONT][FONT=&quot]ඩිජිටල් පිටපත් බවට හරවා නිකුත් කරන පිටපත් [/FONT][FONT=&quot]TC [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot]හඳුන්වනවා. මේ කාර්‍ය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හිඟ වීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුශ්කර භාවයත්[/FONT][FONT=&quot]නිසා බොහෝ අවස්ථා වල දැක ගැනීමට නොහැකියි. නමුත් හඬ සහ පින්තූර වල[/FONT][FONT=&quot]ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනවා.[/FONT]
    [FONT=&quot]SCREENER (SCR)[/FONT]
    [FONT=&quot]චිත්‍රපටයක් නිකුත් වූ විට එහි[/FONT][FONT=&quot]පිටපත් [/FONT][FONT=&quot]preview [/FONT][FONT=&quot]එකක් ලෙස [/FONT][FONT=&quot]VHS [/FONT][FONT=&quot]ආකාරයෙන් විවිධ ස්ථාන වලට යැවෙනවා. මේ [/FONT][FONT=&quot]VHS [/FONT][FONT=&quot]ටේප් එකකින් ඩිජිටල් කරණය කරන ලද පිටපත් [/FONT][FONT=&quot]scr [/FONT][FONT=&quot]ලෙස හඳුන්වනවා. [/FONT][FONT=&quot]VHS [/FONT][FONT=&quot]එක අලුත්[/FONT][FONT=&quot]නම් පිටපත පැහැදිළි වනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොපි කර[/FONT][FONT=&quot]ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය චිත්‍රපටය පුරාවට දර්ශනය විය[/FONT][FONT=&quot]හැකියි.[/FONT]
    [FONT=&quot]DVD-SCREENER (DVDscr)[/FONT]
    [FONT=&quot]SRC [/FONT][FONT=&quot]මෙන් නොව මෙය පෙර සඳහන් කළ පරිදි[/FONT][FONT=&quot]යවන [/FONT][FONT=&quot]DVD [/FONT][FONT=&quot]එකකින් උපුටා ගනු ලබනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොපි[/FONT][FONT=&quot]කර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය මෙහිදීත් චිත්‍රපටය පුරාවට[/FONT][FONT=&quot]දර්ශනය විය හැකියි.[/FONT]
    [FONT=&quot]DVDRip[/FONT]
    [FONT=&quot]ජනප්‍රියම පිටපත් ක්‍රමය යැයි[/FONT][FONT=&quot]කිවහොත් නිවැරදියි. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දී[/FONT][FONT=&quot]ගැනීම සඳහා නිකුත් කරන [/FONT][FONT=&quot]DVD [/FONT][FONT=&quot]තැටි වලින් මේ පිටපත් නිර්මාණය වනවා. හඬ මෙන්ම[/FONT][FONT=&quot]රූප වලද ගුණාත්මක භාවය ඉහලයි. නමුත් මෙහි ප්‍රධානම අවාසිය වන්නේ චිත්‍රපටය[/FONT][FONT=&quot]නිකුත්වී [/FONT][FONT=&quot]DVD [/FONT][FONT=&quot]නිකුත් වන තුරු විශාල කාලයක් බලා සිටීමමට සිදු වීමයි.[/FONT]
    [FONT=&quot]VHSRip[/FONT]
    [FONT=&quot]DVDRip [/FONT][FONT=&quot]ලෙස චිතපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දී ගැනීම සඳහා නිකුත් කරන [/FONT][FONT=&quot]VHS [/FONT][FONT=&quot]වලින් මේ පිටපත් නිර්මාණය වනවා.[/FONT]
    [FONT=&quot]BDRip[/FONT]
    [FONT=&quot]මිළදී ගැනීම සඳහා නිකුත් කළ [/FONT][FONT=&quot]BluRay [/FONT][FONT=&quot]තැටියකින් පිටපත් කරන ලද පිටපත් මෙළෙස හඳුන්වනවා. ගුණාත්මක භාවය [/FONT][FONT=&quot]DVDRip [/FONT][FONT=&quot]වලට වඩා ඉහලයි. ([/FONT][FONT=&quot]1080p [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]720p)[/FONT]
    [FONT=&quot]TVRip[/FONT]
    [FONT=&quot]රූපවාහිනියේ විකාශය වන අතරතුට[/FONT][FONT=&quot]ග්‍රහණය කරගන්නා ලද හෝ චන්ද්‍රිකා මගින් රූපවාහිනී නාලිකා වලට විකාශය වීමට[/FONT][FONT=&quot]නියමිත චිත්‍රපට එවමින් සිටිනා අතරතුර ග්‍රහණය කරගන්නා ලද පිටපත් මේ ලෙස[/FONT][FONT=&quot]හඳුන්වනවා. සමහ අවස්ථා වල තිත් වැනි දෑ දර්ශනය විය හැකියි.[/FONT]
    [FONT=&quot]HDRip[/FONT]
    [FONT=&quot]HD TV [/FONT][FONT=&quot]මාර්ගයෙන් පිටපත් කරගන්නා ලද සිනමා පිටපත් [/FONT][FONT=&quot]HDRip [/FONT][FONT=&quot]වනවා. [/FONT][FONT=&quot]TVRip [/FONT][FONT=&quot]වලට වඩා ගුණාත්මක භාවය ඉහළ වුනත් [/FONT][FONT=&quot]BDRip [/FONT][FONT=&quot]වලට වඩා අඩුයි.[/FONT]
    [FONT=&quot]DivX Re-Enc[/FONT]
    [FONT=&quot]චිත්‍රපටය [/FONT][FONT=&quot]DVD [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]VCD [/FONT][FONT=&quot]තැටියකින්[/FONT][FONT=&quot]ලබාගෙන පමාණයෙන් කුඩා [/FONT][FONT=&quot]DivX [/FONT][FONT=&quot]ෆයිල් එකකට හරවා මේ පිටපත් නිම කරනවා. බොහෝ[/FONT][FONT=&quot]අවස්ථාඅ වල [/FONT][FONT=&quot]350mb, 200mb [/FONT][FONT=&quot]ලෙස ප්‍රසිද්ධව ඇත්තේ මේවායි.[/FONT]
    [FONT=&quot]DivX / XviD[/FONT]
    [FONT=&quot]DivX [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]Xvid [/FONT][FONT=&quot]ලෙස හඳුන්වන්නේ මෙතෙක්[/FONT][FONT=&quot]සඳහන් කළ පිටපත් වර්ගයක් නොව මහු මාධ්‍ය සඳහා වූ ෆයිල් ෆෝමැට් එකක්. මෙහි[/FONT][FONT=&quot] codecs [/FONT][FONT=&quot]වර්ග දෙකක් භාවිතා වනවා. ඒ [/FONT][FONT=&quot]low motion [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]high motion [/FONT][FONT=&quot]වශයෙන්. දැන්[/FONT][FONT=&quot]බොහෝ විට යොදා ගැනෙන්නේ [/FONT][FONT=&quot]high motion codecs [/FONT][FONT=&quot]පමණයි.[/FONT]
    [FONT=&quot]XVCD/XSVCD[/FONT]
    [FONT=&quot]පෙර සඳහන් කළ ලෙසම මෙයත් ෆයිල් ෆෝමැට් එකක්. වඩා වැඩි තිර විභේධනයකින් යුත් වීඩියෝ සඳහා යොදා ගැනෙනවා.[/FONT]
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Webrip- i think its recorded from sites where movies can watch online, copy is not very good