ගංජා දාපු එකක් මගේ අතට දීලා පින්තූර ගැහුවා.. ෆෝන් එක ඔ්ෆ් කරන් ඉන්නේ.. ජීවිතේ එපා වෙලා..- ඇමති සිසිර ජයකොඩි
December 21, 2020 at 12:02 am | lanka C news
ගංජා සහ කුරුළු බිත්තර කටු යොදා සකස් කරන ලද පානයක් තම අතට දී පින්තූර ගැසූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සදහන් කරයි.
දැනටත් තමන් දුරකතනය විසන්ධි කරනගෙන සිටිනා බවත් වැඩ ටික අවසන් වන තුරු ජනතාව පැමිණීමද නවත්වා දමන බවත් ඔහු පවසයි.
තම අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.