මොනවද මේ jokers ල කියන කාතා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ගංජා දාපු එකක් මගේ අතට දීලා පින්තූර ගැහුවා.. ෆෝන් එක ඔ්ෆ් කරන් ඉන්නේ.. ජීවිතේ එපා වෙලා..- ඇමති සිසිර ජයකොඩි
    December 21, 2020 at 12:02 am | lanka C news

    ගංජා සහ කුරුළු බිත්තර කටු යොදා සකස් කරන ලද පානයක් තම අතට දී පින්තූර ගැසූ බව දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සදහන් කරයි.

    දැනටත් තමන් දුරකතනය විසන්ධි කරනගෙන සිටිනා බවත් වැඩ ටික අවසන් වන තුරු ජනතාව පැමිණීමද නවත්වා දමන බවත් ඔහු පවසයි.

    තම අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    dan derane , madamulana, Pavithra set ekema redi galavila.
    a madiwata ara rathana kiyana manussayath ada galogaththa
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ගංජා දාපු එකක් මගේ අතට දීලා පින්තූර ගැහුවා.. ෆෝන් එක ඔ්ෆ් කරන් ඉන්නේ.. ජීවිතේ එපා වෙලා..- ඇමති සිසිර ජයකොඩි
    December 21, 2020 at 12:02 am | lanka C news
    ගංජා දාපු එකක් මගේ අතට දීලා පින්තූර ගැහුවා.. ෆෝන් එක ඔ්ෆ් කරන් ඉන්නේ.. ජීවිතේ එපා වෙලා..- ඇමති සිසිර ජයකොඩි

    ගංජා සහ කුරුළු බිත්තර කටු යොදා සකස් කරන ලද පානයක් තම අතට දී පින්තූර ගැසූ බව දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සදහන් කරයි.

    දැනටත් තමන් දුරකතනය විසන්ධි කරනගෙන සිටිනා බවත් වැඩ ටික අවසන් වන තුරු ජනතාව පැමිණීමද නවත්වා දමන බවත් ඔහු පවසයි.

    තම අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
    වෙච්ච චාට⁣රේ වහගන්න කියන කතා
     
    • Like
    Reactions: aneasarayana

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඈමතිලා නමට පමණයි කියලා මට හිතෙන්නේ. සිසිර හොද මනුස්සයෙක්..
     
    • Like
    Reactions: aneasarayana