Questions මොනවද වාහනයක් ගද්දි බලන්න ඕනෙ දේවල්?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හ්‍යිබ්‍රිඩ් නම් ඉතින් බැට්‍රි එක ස්කෑන් කරලා capacity බලන්න ඔන.

    Car check දාල accident වෙලා ද බලන්න ඔන.

    Service records නම් බලල වැඩක් නැ. මමත් service records ගත්ත එකා ඔනමයි කිව්ව හින්දා ප්‍රින්ටර් එකෙන් ප්‍රින්ට් කරලා දුන්නෙ.
     
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,030
    113
    හ්‍යිබ්‍රිඩ් නම් ඉතින් බැට්‍රි එක ස්කෑන් කරලා capacity බලන්න ඔන.

    Car check දාල accident වෙලා ද බලන්න ඔන.

    Service records නම් බලල වැඩක් නැ. මමත් service records ගත්ත එකා ඔනමයි කිව්ව හින්දා ප්‍රින්ටර් එකෙන් ප්‍රින්ට් කරලා දුන්නෙ.
    godak un check walata enna kemathi ne
     
    • Like
    Reactions: lasankandy

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,557
    8,921
    113

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    https://carchecksonline.com/
    https://greasemonkey.lk/vehicle-inspection/

    monawada recomment karana car check services?


    eka thamai mn thorala thiyenne. :(
    ------ Post added on Sep 5, 2022 at 8:14 PM


    Car Checks (Pvt) Ltd
    072 835 3535
    https://maps.google.com?g_st=ic

    කාර්චෙක් පලයන්, අනික් එක වැඩක් නෑ මගෙ එක චුරු වෙන්න වැදිලා මන්කීට හොයා ගන්න බැරි උනා 🤣
     
    • Like
    Reactions: scorp12 and SK29

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Engine, chassis, body, interior, wiring and ecu, clear documents සහ වාහනේ accident වෙලානම් කොහොම damage එකක්ද වෙලා තියෙන්නෙ, repair මොනවද කරලා තියෙන්නෙ කියන එක.
     
    • Like
    Reactions: SK29

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මොනවද වාහනයක් ගද්දි බලන්න ඕනෙ දේවල්?

    update
    ගන්න හිතන් ඉන්න වාහනේ: Suzuki Alto 2015
    හ්‍යිබ්‍රිඩ් නම් ඉතින් බැට්‍රි එක ස්කෑන් කරලා capacity බලන්න ඔන.
    මචං ඇල්ටෝ එකේ පිටි පස්සේ හයිබ්‍රිඩ් කියල ගහල තිබ්බද ?? Kandy වලද බන් ඕක තිබ්බේ ?? :P