මොනවද වාහනයක් ගද්දි බලන්න ඕනෙ දේවල්?
update
ගන්න හිතන් ඉන්න වාහනේ: Suzuki Alto 2015
update
ගන්න හිතන් ඉන්න වාහනේ: Suzuki Alto 2015
Last edited:
godak un check walata enna kemathi neහ්යිබ්රිඩ් නම් ඉතින් බැට්රි එක ස්කෑන් කරලා capacity බලන්න ඔන.
Car check දාල accident වෙලා ද බලන්න ඔන.
Service records නම් බලල වැඩක් නැ. මමත් service records ගත්ත එකා ඔනමයි කිව්ව හින්දා ප්රින්ටර් එකෙන් ප්රින්ට් කරලා දුන්නෙ.
cori ayye. dan update kala.මොකද්ද වාහනෙ
( ජාතකෙ දාපියකො හරියට)
ඒ ඉතිං හැප්පුන ඒවා අහු වෙන හින්දා නේ බන්godak un check walata enna kemathi ne
apo traffic wala yaddi ehema hena waathayak neh.1,2,3,4,5, R kiala gahapu pollak tiyeda balanna ona
nattam wadak na
https://carchecksonline.com/Car check දාල accident වෙලා ද බලන්න ඔන.
eka thamai mn thorala thiyenne.mulinma balanna ona budget ekata hariyanne mokkda kiyala

https://carchecksonline.com/
https://greasemonkey.lk/vehicle-inspection/
monawada recomment karana car check services?
eka thamai mn thorala thiyenne.
------ Post added on Sep 5, 2022 at 8:14 PM
6kuth thiyenavane.. vadak nathi veida1,2,3,4,5, R kiala gahapu pollak tiyeda balanna ona
nattam wadak na
ehanam cupiri... kotiyata adu nam mama gananwa6kuth thiyenavane.. vadak nathi veida![]()

මොනවද වාහනයක් ගද්දි බලන්න ඕනෙ දේවල්?
update
ගන්න හිතන් ඉන්න වාහනේ: Suzuki Alto 2015
මචං ඇල්ටෝ එකේ පිටි පස්සේ හයිබ්රිඩ් කියල ගහල තිබ්බද ?? Kandy වලද බන් ඕක තිබ්බේ ??හ්යිබ්රිඩ් නම් ඉතින් බැට්රි එක ස්කෑන් කරලා capacity බලන්න ඔන.
