Questions මොනවද වාහනයක් ගද්දි බලන්න ඕනෙ දේවල්?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ඇල්ටොඑකේනං ලොකු අවුල් යන්නෙ නෑ....

    ලොකුවටම බලන්න තියෙන්නෙ හැපිල තියෙනවද කියලයි, කි.මී ගාණයි තමයි.

    බොඩියෙ, දොරවල් වල ඇද කුද තියෙනවද, ඩෝ ලයින් එහෙම හරියට කෙලින් තියෙනවද කියල බලන්න.,
    බොනට් එක, ඩිකිය ඇරල චැසි එකේ ඇදකුද. හැදුම් පාරවල් තියෙනවද කියල බලන්න. එන්ජින් බේ වල පේන්ට් කරල වගේ පේන්න තියෙනවනං කීයටවත් ගන්න එපා.

    කි.මී ගාණ ලක්ශ 1.20ට වගේවත් අඩු එකක් හොයාගන්න පුලුවන්නං හොඳයි. මීටර් කරකෝලද කියල අනිවා බලන්න ඕනෙ.
    ඒකට, ග්‍රීන් ටෙස්ට්, සර්විස් රෙකෝඩ්, ටයර් මාරුකරපු බිල්, එලයින්මන්ට් කරපු බිල්, වගේ ලියකියවිලි තියෙන ඒව ඉල්ලගෙන හොඳට චෙක් කරල බලන්න....
    ඉන්ටීරියර් කන්ඩිශන් එකත් හොඳට බලන්න.
    මොකද ඇල්ටො ගොඩක් ඒව කැබ් විදිහට දුවල මීටර් කරකෝල විකුණනව... ඒ නිසා දොරවල් සාමාන්‍ය විදිහට වැහෙනවද, ඩෑශ්බෝඩ් ස්විචස් එහෙම හොඳට තියෙනවද බලන්න.

    ඊට අමතරව,
    අනවශ්‍ය විදිහට දුම දානවද, රේඩියේටරේ කැප් එක, ඔයිල් කැප් එක ඇරියම මිල්ක් ශේක් වගේ තියෙනවද, ඔයිල් ලිමිට් එක, ඔයිල් කූරෙන් දුම දානවද, ගියර් පනිනවද, a/c අවුලක් නැතුව වැඩද, ඔයිල් ලීක් තියෙනවද, ශොක් ඔයිල් පෙරිල තියෙනවද, එන්ජිමේ සද්දෙ කොහොමද, වගේ දේවල් තමයි...
    රේඩියේටරේ කූලන්ට් නැතුව වතුර එහෙම පුරවල තිබුණොත් හේතුව අහන්න. ලීක් තියෙනකොට නිතර අඩු දාන්න බැරි නිසා කූලන්ට් වෙනුවට වතුර දාල තියෙන්න පුලුවන්.

    ලියකියවිලි පැත්තත් හොඳට බලන්න. පොත ඔර්ජිනල් නෙමෙයිනං ගන්න එපා. ලීසින් පියවපු වාහනයක්නං ඒ ලෙටර් එක තියෙන්න ඕනෙ.

    වාහන ගන්නකොට ඕපන් පේපර්ස් ගන්නෙ නැතුව රෙජිස්ටර් ඕනර්ගෙන්ම ගන්න බලන්න.
    එහෙම වාහන වල කන්ඩිශන් එකත් හොඳයි....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    https://carchecksonline.com/
    https://greasemonkey.lk/vehicle-inspection/

    monawada recomment karana car check services?

    eka thamai mn thorala thiyenne. :(
    ------ Post added on Sep 5, 2022 at 8:14 PM
    ඇල්ටො 2015 එකක් මම පාවිච්චි කරල තියෙනව.
    මගෙනං අදහස අද කාලෙ හැටියට හරියන්නෙ ඇල්ටො තමයි.... ලොකු වාහන වලට යන්න සල්ලිත් නෑ. ගහන්න තෙලුත් නෑ. දැන් රටේ ස්පෙයා පාට්සුත් නෑ....

    වාහනේ ගැන කියනවනම්,
    රේස් පදින්න, සෙල්ලං දාන්න බෑ, මොකද, හයිවේ එකේදි උනත් ස්පීඩ් එක 80 පැන්නම වාහනේ පාවෙන ගතියක් තියෙනව.... වංගු ගන්නකොටත් විසිවෙනව...
    ශීට් වල හෙඩ්රස්ට් නෑ, බකට් ගතියත් නෑ. ඒ නිසා කම්පන වලදි කෙලින්ම ශොක් එක එන්නෙ ඇඟට. මම දන්න කෙනෙකුගෙ වාහනේ පිටිපස්සෙන් ඇවිත් හප්පල, ශීට් එකේ ඇන්ද ඇද වෙලා බෙල්ලෙ අමාරුවක් හැදිල තිබුණ (පොඩි ඇකිස්ඩන්ට් එකක්)
    ඒ නිසා සෙල්ලං නොදා නෝමල් එකේ පාවිච්චි කරන්න තියෙන්නෙ,

    හැබැයි,
    නඩත්තු වියදම් එහෙම ගොඩක් අඩුයි, පෙට්‍රලුත් 20ක් විතර කරනව. බේසික් ගතිය වැඩි නිසා, රෙපෙයාර් ලේසිවට එන්නෙ නෑ.
    @kasun090354t වගේ වාහනේට වද දෙන්නෙ නැතුව පැද්දොත් පට්ට ගහන්න පුලුවන්...😂
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,792
    28,161
    113
    හ්‍යිබ්‍රිඩ් නම් ඉතින් බැට්‍රි එක ස්කෑන් කරලා capacity බලන්න ඔන.

    Car check දාල accident වෙලා ද බලන්න ඔන.

    Service records නම් බලල වැඩක් නැ. මමත් service records ගත්ත එකා ඔනමයි කිව්ව හින්දා ප්‍රින්ටර් එකෙන් ප්‍රින්ට් කරලා දුන්නෙ.

    කැම්රියෙක්නෙ ඔයා :cautious:
     
    • Haha
    Reactions: lasankandy

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart
    Ad wala thiyena lassana na langata giyata passe.99% thiyenne marana.honda waha dan wikunan na.danna kenek wa ekkan yanna.mama nam mullakin patan gaththahama serama balanawa.samahara un kamathi na ahema balanawata.eth api nikan newei ne bara ganak salli deela ne ganne
     
    • Like
    • Love
    Reactions: SK29 and lasankandy

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    okkotama kalin balanna thamanta aththatama wahanayak onida kiyala
    mokada rata tiyana condition ekak ekka wahanayak tiyan inna eke gain eka adui cost eka sahenna wediy
    weekly labenneth 20L

    Alto 2015 nam mulin balanna accidents and kohomada repair karala tiyenne kiyala
    dan kale accident nathi wahana naha, godak wahana chora wenne hariyata repair nokarana nisa
    e wagema puluwan nam service history eka tiyanawada balanna
     
    • Like
    Reactions: SK29

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    car eke book eka blanna,
    Dikiya , bonet eka arala gam muttu hariyta tynwada blanna.
    service records tiynawada blnna.
    repairs, accidents , engine eke condition blanna
    interior condition, tire conditions, running conditions
     
    • Like
    Reactions: SK29

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    ඇල්ටො 2015 එකක් මම පාවිච්චි කරල තියෙනව.
    මගෙනං අදහස අද කාලෙ හැටියට හරියන්නෙ ඇල්ටො තමයි.... ලොකු වාහන වලට යන්න සල්ලිත් නෑ. ගහන්න තෙලුත් නෑ. දැන් රටේ ස්පෙයා පාට්සුත් නෑ....

    වාහනේ ගැන කියනවනම්,
    රේස් පදින්න, සෙල්ලං දාන්න බෑ, මොකද, හයිවේ එකේදි උනත් ස්පීඩ් එක 80 පැන්නම වාහනේ පාවෙන ගතියක් තියෙනව.... වංගු ගන්නකොටත් විසිවෙනව...
    ශීට් වල හෙඩ්රස්ට් නෑ, බකට් ගතියත් නෑ. ඒ නිසා කම්පන වලදි කෙලින්ම ශොක් එක එන්නෙ ඇඟට. මම දන්න කෙනෙකුගෙ වාහනේ පිටිපස්සෙන් ඇවිත් හප්පල, ශීට් එකේ ඇන්ද ඇද වෙලා බෙල්ලෙ අමාරුවක් හැදිල තිබුණ (පොඩි ඇකිස්ඩන්ට් එකක්)
    ඒ නිසා සෙල්ලං නොදා නෝමල් එකේ පාවිච්චි කරන්න තියෙන්නෙ,

    හැබැයි,
    නඩත්තු වියදම් එහෙම ගොඩක් අඩුයි, පෙට්‍රලුත් 20ක් විතර කරනව. බේසික් ගතිය වැඩි නිසා, රෙපෙයාර් ලේසිවට එන්නෙ නෑ.
    @kasun090354t වගේ වාහනේට වද දෙන්නෙ නැතුව පැද්දොත් පට්ට ගහන්න පුලුවන්...😂
    නැතුව නැතුව වාහනේට නැගලා යතුර කරකවපු ගමන් start නම් එච්චරයි. පාරේ යද්දි තමා බ්‍රේක් එහෙම වැඩද කියලා බලන්නේ :lol: :lol:
     
    • Haha
    Reactions: PHBhagya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,557
    8,921
    113
    okkotama kalin balanna thamanta aththatama wahanayak onida kiyala
    mokada rata tiyana condition ekak ekka wahanayak tiyan inna eke gain eka adui cost eka sahenna wediy
    weekly labenneth 20L

    Alto 2015 nam mulin balanna accidents and kohomada repair karala tiyenne kiyala
    dan kale accident nathi wahana naha, godak wahana chora wenne hariyata repair nokarana nisa
    e wagema puluwan nam service history eka tiyanawada balanna
    me kathawa aththa. eth wahana prices aye(within 2 years) adu weida? mata hitenne ne ehema wei kiyala. :(
    hemadama gamanak yanna anith ayage wahana illan yanna bane. 😏