මොනවද වාහනයක් ගද්දි බලන්න ඕනෙ දේවල්?
update
ගන්න හිතන් ඉන්න වාහනේ: Suzuki Alto 2015
update
ගන්න හිතන් ඉන්න වාහනේ: Suzuki Alto 2015
Last edited:
Haha vadi bn.. 2katath vadi athiehanam cupiri... kotiyata adu nam mama gananwa![]()
මචං ඇල්ටෝ එකේ පිටි පස්සේ හයිබ්‍රිඩ් කියල ගහල තිබ්බද ?? Kandy වලද බන් ඕක තිබ්බේ ??![]()
https://carchecksonline.com/
https://greasemonkey.lk/vehicle-inspection/
monawada recomment karana car check services?
eka thamai mn thorala thiyenne.
------ Post added on Sep 5, 2022 at 8:14 PM
පැට්රල් අනාගතයේ තියෙයිද කියන එකමොනවද වාහනයක් ගද්දි බලන්න ඕනෙ දේවල්?
update
ගන්න හිතන් ඉන්න වාහනේ: Suzuki Alto 2015
ඇල්ටො 2015 එකක් මම පාවිච්චි කරල තියෙනව.https://carchecksonline.com/
https://greasemonkey.lk/vehicle-inspection/
monawada recomment karana car check services?
eka thamai mn thorala thiyenne.
------ Post added on Sep 5, 2022 at 8:14 PM
හ්යිබ්රිඩ් නම් ඉතින් බැට්රි එක ස්කෑන් කරලා capacity බලන්න ඔන.
Car check දාල accident වෙලා ද බලන්න ඔන.
Service records නම් බලල වැඩක් නැ. මමත් service records ගත්ත එකා ඔනමයි කිව්ව හින්දා ප්‍රින්ටර් එකෙන් ප්‍රින්ට් කරලා දුන්නෙ.
කැම්රියෙක්නෙ ඔයා![]()
ඌ ඔන කිව්වා මම ප්‍රින්ට් කරා.
පරන පොතක් අස්සෙ සතියක් වගේ දාපුවාම කහ පාට වගේ වෙලා පරණ උනා ගානට![]()

හම්මෝ![]()
![]()
නැතුව නැතුව වාහනේට නැගලා යතුර කරකවපු ගමන් start නම් එච්චරයි. පාරේ යද්දි තමා බ්රේක් එහෙම වැඩද කියලා බලන්නේඇල්ටො 2015 එකක් මම පාවිච්චි කරල තියෙනව.
මගෙනං අදහස අද කාලෙ හැටියට හරියන්නෙ ඇල්ටො තමයි.... ලොකු වාහන වලට යන්න සල්ලිත් නෑ. ගහන්න තෙලුත් නෑ. දැන් රටේ ස්පෙයා පාට්සුත් නෑ....
වාහනේ ගැන කියනවනම්,
රේස් පදින්න, සෙල්ලං දාන්න බෑ, මොකද, හයිවේ එකේදි උනත් ස්පීඩ් එක 80 පැන්නම වාහනේ පාවෙන ගතියක් තියෙනව.... වංගු ගන්නකොටත් විසිවෙනව...
ශීට් වල හෙඩ්රස්ට් නෑ, බකට් ගතියත් නෑ. ඒ නිසා කම්පන වලදි කෙලින්ම ශොක් එක එන්නෙ ඇඟට. මම දන්න කෙනෙකුගෙ වාහනේ පිටිපස්සෙන් ඇවිත් හප්පල, ශීට් එකේ ඇන්ද ඇද වෙලා බෙල්ලෙ අමාරුවක් හැදිල තිබුණ (පොඩි ඇකිස්ඩන්ට් එකක්)
ඒ නිසා සෙල්ලං නොදා නෝමල් එකේ පාවිච්චි කරන්න තියෙන්නෙ,
හැබැයි,
නඩත්තු වියදම් එහෙම ගොඩක් අඩුයි, පෙට්‍රලුත් 20ක් විතර කරනව. බේසික් ගතිය වැඩි නිසා, රෙපෙයාර් ලේසිවට එන්නෙ නෑ.
@kasun090354t වගේ වාහනේට වද දෙන්නෙ නැතුව පැද්දොත් පට්ට ගහන්න පුලුවන්...![]()

me kathawa aththa. eth wahana prices aye(within 2 years) adu weida? mata hitenne ne ehema wei kiyala.okkotama kalin balanna thamanta aththatama wahanayak onida kiyala
mokada rata tiyana condition ekak ekka wahanayak tiyan inna eke gain eka adui cost eka sahenna wediy
weekly labenneth 20L
Alto 2015 nam mulin balanna accidents and kohomada repair karala tiyenne kiyala
dan kale accident nathi wahana naha, godak wahana chora wenne hariyata repair nokarana nisa
e wagema puluwan nam service history eka tiyanawada balanna