මොනවද වෙන්නේ.............

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    ss.jpg


    ඊයේ රෑ හරීන් fernando TV channel එකකට ඇවිත් කිව්වා TV channel එකක් හිමි ගොටබයගෙ යාලුවෙක් Sri lankan air line එකේ flight එකකින් බඩු ගෙන්නල කියල. පොහොට්ටු සෙට් එක ඒක ප්‍රතික්ෂේප කරෙත් නෑ GMO එක කියනව ලන්කවට ගැලපෙනවඩ කියල ටෙස්ට් කරලත් නැ කියලා
     
    • Like
    Reactions: D_Mad