ලංකාවේ අපේ උන් පිටරට ගිහින් ඒ රටවල් වල විස්තර පෙන්නන හොද youtube චැනල් මොනවද තියෙන්නේ? ඔය රටවලට යන්න බැරි අපිට හරි විනෝදයි ඕව බලන එක.

සුපිරි චරිතයක්Tharux kiyana eka supiri buwek. Pada show na
ගෑනුන්ගෙ චැනල් හෙම බලන්න එපා.
මාකට් ගිහින් බඩු ගන්න ඒවා තියෙන්නෙ.
------ Post added on Mar 12, 2022 at 9:11 PM