chinei russiai ekathu wela arinna awoth US and Nato eka innawane mittto ethakota arunta aba saranai 
hama ratakma wage gama gahanne owalin thamai.දඩ land එකක් තියෙන හින්ද resources ටික තියෙනව. එච්චර තමයි.

අනිවා
ඔය වගේ තව සුපිරිම ප්ලේස් එකක් තියනවා north sentinel island කියල. ලෝකෙට හෙන ගහල ගියත් උන්ට කිසි අවුලක් නෑ
View attachment 231770
True....They got oil and gas
They got fertile lands
They got technology, factories that produce needle to spaceship.
So, they can survive
Only a handful of counties of such exist
US, Russia
What else ?
Japan, UK, China, India, Germany, Canada
Non of these got oil


පක තමා . උන්ගේ පෙර පිනකට අම්මටසිරි වෙන්න හිම වැටිලා සිතල වෙලා තිබ්බේ .දෙවෙනි ලෝක යුද්දෙදි රුසියාවේ මොස්කොව් පෙනිපෙනී තමයි සටන් තිබුනේ .. උන් ගේම අතෑරියේ නෑ .. ඊලගට ගැහුව ගැහිල්ල නතර උනේ ජර්මනියෙන් ..රුසියාව කියන්නේ යුද්ද කරලා පරද්දන්න පුළුවන් රටක් නෙවෙයි ..
'BATTLE OF EASTERN FRONT '
උන්ගේ ඉතිහාස කතාව මිනිහෙක් දැනගන්න ඕනෙම එකක් ..![]()
ඒ ban එක 2023 වෙනකොට ඉවර වෙන්ඩ තිබ්බෙ, දැන්නම් Ukraine invasion එක නිසා .Olympic වලින් ban උනේ එලිපිටම උන් තහනම් උත්තේජක පාවිච්චි කරල මදිවට ඒක වහගන්න medical test වලටත් හොර කරන්න ගිහින්.
US is keeping the balance. If not for us all goes to chaos.
අනිව. කොහොමද USA නොතිබ්බ නන් පුටිනගෙ පාලනේට යට වෙලා ලෝකෙටම ඉන්න උනාම.United States is the most advanced country in human civilization.
No country on earth can surpass it, unless 50 states decide to secede from union.
තෝ හිතුවද පෙර පිනකට හිම වැටෙන්න රුසියාව වන්නිය කියලා ..පක තමා . උන්ගේ පෙර පිනකට අම්මටසිරි වෙන්න හිම වැටිලා සිතල වෙලා තිබ්බේ .

ඕව බොරු කතා බං... රම්බො බලපං...දෙවෙනි ලෝක යුද්දෙදි රුසියාවේ මොස්කොව් පෙනිපෙනී තමයි සටන් තිබුනේ .. උන් ගේම අතෑරියේ නෑ .. ඊලගට ගැහුව ගැහිල්ල නතර උනේ ජර්මනියෙන් ..රුසියාව කියන්නේ යුද්ද කරලා පරද්දන්න පුළුවන් රටක් නෙවෙයි ..
'BATTLE OF EASTERN FRONT '
උන්ගේ ඉතිහාස කතාව මිනිහෙක් දැනගන්න ඕනෙම එකක් ..![]()
හරි මචන්...ඕව බොරු කතා බං... රම්බො බලපං...
රම්බො තනියම මුලු වියට්නාමෙටම ගහනව එක සිවිලියන් කෙනෙක් මරන්නෙ නැතුව...
රම්බො නොහිටින්න වියට්නාම් යුද්ධෙ අවුරුදු 20ක් විතර ඇදෙනව, ලක්ෂ 30ක් විතර මිනිස්සු මැරෙනව...
වියට්නාමෙ පොඩි, දුප්පත් රටක් නිසා ආමි එක බැස්සුවෙ නෑ.... රම්බොව විතරයි යැව්වෙ

එහෙම නම් ඉතින් ඒ වගේම හිම වැටෙන රටක ආමි එකක් හැටියට නාසියෝ දැනගන්න ඕනේ අනුගත වෙන්න. උන් හිතුවේ සීත කාලෙට කලින් රුසියාව අල්ලගන්න පුලුවන් වෙයි කියලා. තව ටිකක් මොලේ පාවිච්චි කරලා යුද්ද කලා නම් අද රුසියාවක් නෑ.පක තමා . උන්ගේ පෙර පිනකට අම්මටසිරි වෙන්න හිම වැටිලා සිතල වෙලා තිබ්බේ .