A pitfall of Guderian's manoeuvre warfare, high-tempo offensive action needs solid logistic support, and muddy fall fucked German logistics. The same thing happened to Russians in 2022.එහෙම නම් ඉතින් ඒ වගේම හිම වැටෙන රටක ආමි එකක් හැටියට නාසියෝ දැනගන්න ඕනේ අනුගත වෙන්න. උන් හිතුවේ සීත කාලෙට කලින් රුසියාව අල්ලගන්න පුලුවන් වෙයි කියලා. තව ටිකක් මොලේ පාවිච්චි කරලා යුද්ද කලා නම් අද රුසියාවක් නෑ.

