මොනවා උනත් රුසියාව කියන්නේ පට්ට රටක්.

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    කවුරු මොනවා කිව්වත් රුසියාව කියන්නේ පට්ට රටක්. බටහිරින් සම්භාදක දාලත් නියමෙට රට දුවනවා කිසි අවුලක් නැතුව. කන්නද බොන්නද තෙල්ද අරවද මේවද කිසි හිගයක් නෑ. FIFA එකෙන්, Olympic එකෙන් සහ තව ගොඩක් ක්‍රීඩා වලිනුත් සම්භාදක දාල තිබ්බත් තබේකට මායිම් කරන්නේ නෑ. 😁😁 අන්න රටවල්. රුසියාව හැරුනුකොට ඔයවගේ තනියෙන්ම ගේමක් ගහන්න පුලුවන් රට චීනේ විතරයි. ඇමරිකාවටවත් මුලු යුරෝපෙටවත් මැදපෙරදිගටවත් තනියෙන් ගමනක් යන්න බෑ. හැබැයි රුසියාව දැනටමත් ඒක කරලා ඉවරයි. ලෝකේ බලවත්ම රට කියලා කියන්න පුලුවන් උන්. ලෝකෙම නියුක් වෙලා යන්න ගහන්නත් පුලුවන් කිසි ගානක් නැතුව. 😅😅😅 චීනෙයි රුසියාවයි එකට එකතු වෙලා ගේමක් ගැහුවොත් ඇමරිකාවටවත් යුරෝපෙටයි සදා සොත්තී.
     
    Last edited:

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    කවුරු මොනවා කිව්වත් රුසියාව කියන්නේ පට්ට රටක්. බටහිරින් සම්භාදක දාලත් නියමෙට රට දුවනවා කිසි අවුලක් නැතුව. කන්නද බො
    Main land China වල ජීවත් වෙලා තියෙනවා ද?? ඒ කට්ටිය සමග වැඩ කරලා තියෙනවා ද, ඒ කට්ටියගේ අදහස් ??? Russian කට්ටිය සමග වැඩ කරලා තියෙනවා ද, ඒ ගොල්ල න් අදහස් හුගාක් වෙනස්,
     
    • Like
    Reactions: NRTG

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    Kiyanna balanna example
    Main land China වල ජීවත් වෙලා තියෙනවා ද?? ඒ කට්ටිය සමග වැඩ කරලා තියෙනවා ද, ඒ කට්ටියගේ අදහස් ??? Russian කට්ටිය සමග වැඩ කරලා තියෙනවා ද, ඒ ගොල්ල න් අදහස් හුගාක් වෙනස්,
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,806
    23,496
    113
    දඩ land එකක් තියෙන හින්ද resources ටික තියෙනව. එච්චර තමයි.
    Olympic වලින් ban උනේ එලිපිටම උන් තහනම් උත්තේජක පාවිච්චි කරල මදිවට ඒක වහගන්න medical test වලටත් හොර කරන්න ගිහින්.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Kiyanna balanna example
    මම Chinese Company වල සැහෙන කාලයක් වැඩ කරලා තියෙනවා Main land වල engineer ලා සමග, ඒ ගොල්ල න් ගේ අදහස කවදා හරි western country එකකට යන්න, කැමති Canada තමයි, මට අවස්ථාව වක් හම්බ වෙලා තියෙනවා Russian engineer (living outside Russia) සමග වැඩ කරන්න, they are very happy where they are living,
     
    • Like
    Reactions: NRTG and Nilan1987

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඔයවගේ තනියෙන්ම ගේමක් ගහන්න පුලුවන් රට චීනේ විතරයි
    what did you smoke?
    China would be fucked up without US money
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මම Chinese Company වල සැහෙන කාලයක් වැඩ කරලා තියෙනවා Main land වල engineer ලා සමග, ඒ ගොල්ල න් ගේ අදහස කවදා හරි western country එකකට යන්න, කැමති Canada තමයි, මට අවස්ථාව වක් හම්බ වෙලා තියෙනවා Russian engineer (living outside Russia) සමග වැඩ කරන්න, they are very happy where they are living, Russia and China well developed countries, China I mean you can buy everything what you want,
     
    • Like
    Reactions: NRTG