සෑහෙන්න උන් ටිපර් වෙලා කමෙන්ට් කරලා ළමා මනස විකෘති කරනවා කියලා ඒත් මේකෙ එහෙම අවුලක් නෑ නේ
ozykolla Well-known member Jun 20, 2022 9,814 16,725 113 Dec 28, 2025 #1 සෑහෙන්න උන් ටිපර් වෙලා කමෙන්ට් කරලා ළමා මනස විකෘති කරනවා කියලා ඒත් මේකෙ එහෙම අවුලක් නෑ නේ
manarrow Well-known member Jan 31, 2015 5,086 5,359 113 Dec 28, 2025 #2 I'm pretty sure උබ 2000න් පස්සෙ ඉපදිච්ච එකෙක්. ඒක එහෙම නෙමේ නම් ඒත් තෙරෙන්නෙ නැත්තන් ලොකු අවුලක්. Marry කරන්න එපා ඒ marry කරන ගෑණි පව්. Reactions: sahan50
I'm pretty sure උබ 2000න් පස්සෙ ඉපදිච්ච එකෙක්. ඒක එහෙම නෙමේ නම් ඒත් තෙරෙන්නෙ නැත්තන් ලොකු අවුලක්. Marry කරන්න එපා ඒ marry කරන ගෑණි පව්.
dilann Well-known member Jul 6, 2018 67,469 166,857 113 එකමත් එක රටක Dec 28, 2025 #3 මම මොන්ටිසෝරියේ දී හිටියා ගහකට හැබැයි ඒ කොන්සට් එකේම දෙක , තුන වසරේ වගේ හිටපු උන් කරේ "දොම්පෙට යන පාර" සින්දුවට නාට්ටියක් වගේ . එකේත් අන්තිමටම අරු කසාද බැදලා ගම දුව එක්ක යනවා නේ . ඔය video එකේ නම් හැබැයි ඔය සින්දුව තෝරගත්ත එක ට්‍රැක් තමයි බන්... !
මම මොන්ටිසෝරියේ දී හිටියා ගහකට හැබැයි ඒ කොන්සට් එකේම දෙක , තුන වසරේ වගේ හිටපු උන් කරේ "දොම්පෙට යන පාර" සින්දුවට නාට්ටියක් වගේ . එකේත් අන්තිමටම අරු කසාද බැදලා ගම දුව එක්ක යනවා නේ . ඔය video එකේ නම් හැබැයි ඔය සින්දුව තෝරගත්ත එක ට්‍රැක් තමයි බන්... !
beam_tech Well-known member Oct 13, 2017 8,004 14,372 113 වැලිවේරිය Dec 28, 2025 #4 whats the wrong man Last edited: Dec 28, 2025
ozykolla Well-known member Jun 20, 2022 9,814 16,725 113 Dec 28, 2025 #5 beam_tech said: what the wrong man Click to expand... වාමාංශික ෆෙමිනිස්ට් හැත්තට තමයි අවුල. ඕකුන්ට සාම්ප්රදායික පවුල, චාරිත්ර පේන්න බෑ. Reactions: War Fighter
beam_tech said: what the wrong man Click to expand... වාමාංශික ෆෙමිනිස්ට් හැත්තට තමයි අවුල. ඕකුන්ට සාම්ප්රදායික පවුල, චාරිත්ර පේන්න බෑ.
dilrasan Well-known member Oct 30, 2007 42,806 1 4,876 113 40 හත් ඉලව්වෙ! Dec 28, 2025 #6 paw ban ara lamaige pawl...melo therumak ahi dekatada ara costume ehema walata karapu wiyadam?