අම්මා Roti හදලා තිබ්බා...එව්ව කන්න බැරි නිසා මම Masala peanut Fry එකක් හදන් කෑවා...
අවශ්‍ය ද්‍රව්‍ය -
1.peanuts (ග්‍රෑම් ස්ටෝර්වල තියන එව්වා නෙමෙයි , අමු peanuts ) 1 Cup
2.කඩල පිටි කෝප්ප බාගයක්
3.හාල් පිටි කෝප්ප බාගයක්
4.ඔනියන් පවුඩර්
5.ගාලික් පවුඩර්
6.කහ ටිකක්
7.ලුණු
8.ගම්මිරිස් ටිකක්
9.කරපිංචා ටිකක්
10.ටොමෑටෝ සෝස් පොඩ්ඩක්
ඉස්සෙල්ලම පීනට්ස් නැතුව අනිත් බඩු ඔක්කොම ටික දාලා හොදට අනන්න...පේස්ට් එකක් වගේ හදාගත්තම් පස්සේ, ඒකට රටකජු ටිකයි , H2O ටිකකුයි දාලා තව හොදට මික්ස් කරගන්න....ඊට පස්සේ විනාඩි පහක් වගේ පොඩ්ඩක් තියලා එකින් එක දාලා ෆ්‍රයි කරලා ගන්න....
කරන්න කම්මැලියි නම් වයිෆ්ට කියලා කරවගන්න...මම තනිකඩයා හින්දා හැමදාම අලුතෙන් මොකක් හරි කෑමක් හදන්න බලනවා...හවසට T.V සීරිස් බලද්දී කදිම ආහරයක් ලෙසත් මේක ගන්න පුලුවන්...