මොනාද උබලා කෑවේ උදේට?

Isuru_00

Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    අම්මා Roti හදලා තිබ්බා...එව්ව කන්න බැරි නිසා මම Masala peanut Fry එකක් හදන් කෑවා...

    අවශ්‍ය ද්‍රව්‍ය -
    1.peanuts (ග්‍රෑම් ස්ටෝර්වල තියන එව්වා නෙමෙයි , අමු peanuts ) 1 Cup
    2.කඩල පිටි කෝප්ප බාගයක්
    3.හාල් පිටි කෝප්ප බාගයක්
    4.ඔනියන් පවුඩර්
    5.ගාලික් පවුඩර්
    6.කහ ටිකක්
    7.ලුණු
    8.ගම්මිරිස් ටිකක්
    9.කරපිංචා ටිකක්
    10.ටොමෑටෝ සෝස් පොඩ්ඩක්

    ඉස්සෙල්ලම පීනට්ස් නැතුව අනිත් බඩු ඔක්කොම ටික දාලා හොදට අනන්න...පේස්ට් එකක් වගේ හදාගත්තම් පස්සේ, ඒකට රටකජු ටිකයි , H2O ටිකකුයි දාලා තව හොදට මික්ස් කරගන්න....ඊට පස්සේ විනාඩි පහක් වගේ පොඩ්ඩක් තියලා එකින් එක දාලා ෆ්‍රයි කරලා ගන්න....

    කරන්න කම්මැලියි නම් වයිෆ්ට කියලා කරවගන්න...මම තනිකඩයා හින්දා හැමදාම අලුතෙන් මොකක් හරි කෑමක් හදන්න බලනවා...හවසට T.V සීරිස් බලද්දී කදිම ආහරයක් ලෙසත් මේක ගන්න පුලුවන්...

    masala peanuts 22 .JPG
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Main - polsambol and manjokka
    Dessert - kesel gediyak samaga honey spoon ekak

    කැකුලු බත් එක්ක, පරිප්පු, මාලුමිරිස් කිරට හදල, පොල් සම්බෝලයි, අලු කෙසෙලුයි, බිත්තරයි :)
    Maalu miris kirata mechchara kaalekata kalama nahe bn 🙂
    ------ Post added on Feb 12, 2022 at 10:29 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Maalu miris kirata mechchara kaalekata kalama nahe bn 🙂
    ------ Post added on Feb 12, 2022 at 10:29 AM
    අම්මා තමයි ඉතින් ඔක්කොම හදන්නේ. මට ෆැටි ලිවර් ආවට පස්සේ තෙල් කෑම, බැදුම් ජාති එහෙම සෑහෙන්න අඩුකරලා තියෙන්නේ. :)