කොත්තුවක් කාපු කාලයක් මතක නෑ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,577 113 යටගිය දවසැ බරණැස් නුවර Feb 17, 2025 #41 කොත්තුවක් කාපු කාලයක් මතක නෑ
kasun090354t Well-known member Aug 21, 2011 24,290 36,394 113 කෑගල්ල Feb 17, 2025 #42 මස් කෑල්ලයි, බිත්තරයි, කව්පි ටිකයි, පැස්ටා ටිකයි, තම්බපු එළවළු ටිකයි, සලාද කොලයයි. හොඳ සොස් ටිකයි. පොඩි කෙසෙල් ගෙඩියයි... Reactions: War Fighter
මස් කෑල්ලයි, බිත්තරයි, කව්පි ටිකයි, පැස්ටා ටිකයි, තම්බපු එළවළු ටිකයි, සලාද කොලයයි. හොඳ සොස් ටිකයි. පොඩි කෙසෙල් ගෙඩියයි...
sandaru1rox Well-known member Dec 11, 2011 7,401 2 3,267 113 Feb 17, 2025 #43 Healthy kiwwe thel pora wasa wisa nathi ewada? Naththan low carb wage ewda?
Honey Bunch Well-known member Nov 24, 2018 17,295 26,801 113 Kandy Feb 17, 2025 #46 Mahesh Wanasinghe said: ෆොටෝ නම් ගූගල් කරත් එනවා. මම දැකපුවගේ ෆොටෝ නෑ. ගිනි වරකා කියන වර්ගය තමා වැඩියෙන්ම බද්ධ කරන්නේ. සමහර අය ලේයර් ක්රමයටත් පැල හදනවා. බද්ධ කරනවට වඩා ලේයර් කරපුවගේ ඉක්මනින් ගෙඩි එනවා. ගහ අඩි 2-3ක් වගේ උස. ගහට දරා ගන්න බැරි විදියට ගෙඩි හැදෙනවා. ඒවට කරු තියන්න ඕනි. එක්කෝ ගෙඩි 4-5ක් ඉතුරු කරලා ඉතුරු පොලොස් ගැට ටික කපලා අයින් කරන්න ඕනි . කොස් විතරක් නෙමෙයි. ලේයර් ක්රමයට ගොඩක් ගස් හදන්න පුලුවන්. රුදාක්ෂ(නිල් වෙරළු) , මසං වගේ හෙන ගස් හැදෙන ඒවත් දැන් ලේයර් විදියට පෝච්චිවල හදලා අවුරුදු කීපෙකින් ගෙඩී ගන්න පුලුවන් Click to expand... ලේයර් කියන්නේ අතු මුල් අද්දවලා මුදුන් මුලක් නැත පායන කාලයක් එහෙම ආවොත් ගහ ඉක්මනට මැරෙන්න බලනවා
Mahesh Wanasinghe said: ෆොටෝ නම් ගූගල් කරත් එනවා. මම දැකපුවගේ ෆොටෝ නෑ. ගිනි වරකා කියන වර්ගය තමා වැඩියෙන්ම බද්ධ කරන්නේ. සමහර අය ලේයර් ක්රමයටත් පැල හදනවා. බද්ධ කරනවට වඩා ලේයර් කරපුවගේ ඉක්මනින් ගෙඩි එනවා. ගහ අඩි 2-3ක් වගේ උස. ගහට දරා ගන්න බැරි විදියට ගෙඩි හැදෙනවා. ඒවට කරු තියන්න ඕනි. එක්කෝ ගෙඩි 4-5ක් ඉතුරු කරලා ඉතුරු පොලොස් ගැට ටික කපලා අයින් කරන්න ඕනි . කොස් විතරක් නෙමෙයි. ලේයර් ක්රමයට ගොඩක් ගස් හදන්න පුලුවන්. රුදාක්ෂ(නිල් වෙරළු) , මසං වගේ හෙන ගස් හැදෙන ඒවත් දැන් ලේයර් විදියට පෝච්චිවල හදලා අවුරුදු කීපෙකින් ගෙඩී ගන්න පුලුවන් Click to expand... ලේයර් කියන්නේ අතු මුල් අද්දවලා මුදුන් මුලක් නැත පායන කාලයක් එහෙම ආවොත් ගහ ඉක්මනට මැරෙන්න බලනවා
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Feb 18, 2025 #47 scurvy said: Here's God's Staple everyday foods- Chicken eggs Milk Pasta Oats or Samaposha Spinach Tea bananas and watermelon for fruits Click to expand... මුරුංගා liyak hoyan awith anapn midule omelett ekata kola tikak dapn, niwithiyama danne
scurvy said: Here's God's Staple everyday foods- Chicken eggs Milk Pasta Oats or Samaposha Spinach Tea bananas and watermelon for fruits Click to expand... මුරුංගා liyak hoyan awith anapn midule omelett ekata kola tikak dapn, niwithiyama danne
scurvy Well-known member Oct 2, 2008 35,356 41,289 113 GraphicsGods.com www.graphicsgods.com Feb 18, 2025 #48 Any.key said: මුරුංගා liyak hoyan awith anapn midule omelett ekata kola tikak dapn, niwithiyama danne Click to expand... Just stick to tried and true basics pons Reactions: Any.key
Any.key said: මුරුංගා liyak hoyan awith anapn midule omelett ekata kola tikak dapn, niwithiyama danne Click to expand... Just stick to tried and true basics pons