මොනාද දැන් තියෙන healthy කෑම ලංකාවේ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    මස් කෑල්ලයි, බිත්තරයි, කව්පි ටිකයි, පැස්ටා ටිකයි, තම්බපු එළවළු ටිකයි, සලාද කොලයයි. හොඳ සොස් ටිකයි. පොඩි කෙසෙල් ගෙඩියයි...
     
    • Like
    Reactions: War Fighter

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,801
    113
    Kandy
    ෆොටෝ නම් ගූගල් කරත් එනවා. මම දැකපුවගේ ෆොටෝ නෑ. ගිනි වරකා කියන වර්ගය තමා වැඩියෙන්ම බද්ධ කරන්නේ. සමහර අය ලේයර් ක්‍රමයටත් පැල හදනවා. බද්ධ කරනවට වඩා ලේයර් කරපුවගේ ඉක්මනින් ගෙඩි එනවා. ගහ අඩි 2-3ක් වගේ උස. ගහට දරා ගන්න බැරි විදියට ගෙඩි හැදෙනවා. ඒවට කරු තියන්න ඕනි. එක්කෝ ගෙඩි 4-5ක් ඉතුරු කරලා ඉතුරු පොලොස් ගැට ටික කපලා අයින් කරන්න ඕනි . කොස් විතරක් නෙමෙයි. ලේයර් ක්‍රමයට ගොඩක් ගස් හදන්න පුලුවන්. රුදාක්‍ෂ(නිල් වෙරළු) , මසං වගේ හෙන ගස් හැදෙන ඒවත් දැන් ලේයර් විදියට පෝච්චිවල හදලා අවුරුදු කීපෙකින් ගෙඩී ගන්න පුලුවන්
    ලේයර් කියන්නේ අතු මුල් අද්දවලා මුදුන් මුලක් නැත පායන කාලයක් එහෙම ආවොත් ගහ ඉක්මනට මැරෙන්න බලනවා
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Here's God's Staple everyday foods-

    Chicken
    eggs
    Milk
    Pasta
    Oats or Samaposha
    Spinach
    Tea
    bananas and watermelon for fruits

    මුරුංගා liyak hoyan awith anapn midule

    omelett ekata kola tikak dapn, niwithiyama danne