මොනාද බං මේ ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Codec: H264 - MPEG-4 AVC (part 10) (avc1)

    මේ වචනවල තේරුම මොකද්ද ?
    දන්න එවුං හෙල්ප් එකක් දියල්ල
    නෙට් එකේ හොඳ ලිංක් තියේ නං විස්තර තියෙන දාපල්ල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    කොඩෙක්ස් බං කොඩෙක්ස් :D :D :D

    ඒක තමා
    H264 තව H අකුරෙන් පටන් ගන්න ඉලක්කං තුනක් තියෙන කොඩෙක්ස් තියෙනව
    විස්තර ටිකක් තමා ඕන
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    H264 කිව්වට පස්සෙ ආයෙ ඇයි, MPEG-4 AVC (part 10) කියල තියෙන්නෙ ?

    මට හොඳ ලිංක් එකක් දියල්ල, Video Codec ගැන හොඳට පැහැදිලි කරල තියෙන
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    H264 කිව්වට පස්සෙ ආයෙ ඇයි, MPEG-4 AVC (part 10) කියල තියෙන්නෙ ?

    මට හොඳ ලිංක් එකක් දියල්ල, Video Codec ගැන හොඳට පැහැදිලි කරල තියෙන

    H264 = Codec
    Mpeg-4 = Container
    AVC = Advance video coding

    MPEG-4 Part 10 kiyanne H264 codec ekatama thamai
     
    • Like
    Reactions: AnuradhaRa

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    H264 - මේ කියන්නේ Video compression format එකක්, අපි file compress කරනවා නේ ZIP,RAR, 7ZIP වගේ ඒවගේ Video compress කරන්නත් format එකක් තියෙනවා, මේකේ වාසිය තමයි video compress කරාම අඩු ඉඩක් යන්නේ, නැත්නම් මේකේ RAW file එක ගත්තොත් ඒක සෑහෙන්න ලොකුයි, මේ compressed file එකක් අපි video player එකකින් බලනකොට ඒක real time (එවලේම) decompress වෙනවා, එතකොට අපිට decompress එක ඉවර වෙනකම් ඉන්න ඕනේ නෑ, චුට්ටක් decompress වෙනවා, ඒ කොටස බලනවා, ඊට පස්සේ ඉතුරු ටික etc..

    MPEG-4 - කියන්නෙත් උඩ එක වගේම compression format එකක් define කරන format එකක්.

    H264 - MPEG-4 AVC (part 10) - කියන්නේ උඩ දේකම enhanced version එකක්, ඒ කියන්නේ උඩ දෙකේම සංයෝගයකින් හැදුන ටිකක් හොද format එකක්.
     
    Last edited:

    :)