හාල් කිලෝ 2යි දෙන්නේ,
කිරිපිටි නෑ
ගෑස් නෑ
සීනි කිලෝ 2යි දෙන්න
මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
කිරිපිටි නෑ
ගෑස් නෑ
සීනි කිලෝ 2යි දෙන්න
මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
kohenda gatte? dan sugar import karanava aye, e nisa price adu une.දැන් නම් සීනි අඩුයි බන් මිල. 125යි ඊයෙ ගෙනාවෙ.
පොන්නයා කීල්ස් එක පැත්තෙ ගියාද? ඒවල බඩු තියනවද? කිරිපිටි හාල් එහෙම? @erozanඅඩෝ උබල ලොකුවට කියෙවුවට සමුපකාරන් නේද බඩු ගන්නෙ..කතාව නම් ලක්ශෙට කොඩි දාල, ඒ උනාට සිනි කිලෝ 2ක ගන්ඩත් පොලිමේ ඉන්නව..
![]()
Just ask your parents... about the wonderful Sirimavo era. Then you will understand.හාල් කිලෝ 2යි දෙන්නේ,
කිරිපිටි නෑ
ගෑස් නෑ
සීනි කිලෝ 2යි දෙන්න
මුන්ට පිස්සුද? අපිට පිස්සුද?

ගෙවල් කිට්ටුවkohenda gatte? dan sugar import karanava aye, e nisa price adu une.
කොළඹ අවට නම් ඕම පස්න නෑ.. කීල්ස් එකෙ ඕඩර් කරාම කිලෝ 10ක් උනත් දෙනව.හාල් කිලෝ 2යි දෙන්නේ,
කිරිපිටි නෑ
ගෑස් නෑ
සීනි කිලෝ 2යි දෙන්න
මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
Mokakda kade?හාල් කිලෝ 2යි දෙන්නේ,
කිරිපිටි නෑ
ගෑස් නෑ
සීනි කිලෝ 2යි දෙන්න
මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
මේකෙ ඉතිම් හිඟ්න්නොත් ඉන්න එපායැ...අඩෝ උබල ලොකුවට කියෙවුවට සමුපකාරෙන් නේද බඩු ගන්නෙ..කතාව නම් ලක්ශෙට කොඩි දාල, ඒ උනාට සිනි කිලෝ 2ක ගන්ඩත් පොලිමේ ඉන්නව..
![]()
විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේඅඩෝ උබල ලොකුවට කියෙවුවට සමුපකාරෙන් නේද බඩු ගන්නෙ..කතාව නම් ලක්ශෙට කොඩි දාල, ඒ උනාට සිනි කිලෝ 2ක ගන්ඩත් පොලිමේ ඉන්නව..
![]()
මේකෙ ඉතිම් හිඟ්න්නොත් ඉන්න එපායැ...
අරව නෑ.. මේව නෑ කියන උන් නම් කෝම එළකිරියට එනවද මන්දා.. ඔන්ලයින් සොපින් එහෙම දන්නෙම් නෑ... රවියා කෙලෝල ගිය් සතොස ආයෙ ගොඩ දාලා ගත්තෙ නැත්නම් මුන් මැරිලා ගිහින් ඇති....
මුන් ෆුල් හිගන්නො බන්, සිනි කිලෝ 2කටත් පෝලිමේ පච වෙලා අරගෙන වේදනාවට තෙර්ඩ් දානව, අඩෝ උබල ලොකුවට කියෙවුවට සමුපකාරෙන් නේද බඩු ගන්නෙ..කතාව නම් ලක්ශෙට කොඩි දාල, ඒ උනාට සිනි කිලෝ 2ක ගන්ඩත් පොලිමේ ඉන්නව..
![]()
ආ ආ , උබ හිතන්නේ සජියයි අනුරයි ආවනම් මේක සුරපුරයක් කියලත ???හාල් කිලෝ 2යි දෙන්නේ,
කිරිපිටි නෑ
ගෑස් නෑ
සීනි කිලෝ 2යි දෙන්න
මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
කොළඹ අවට නම් ඕම පස්න නෑ.. කීල්ස් එකෙ ඕඩර් කරාම කිලෝ 10ක් උනත් දෙනව.
ගෑස් ලිට්රෝ . මෙහෙ අපි එක දවසක්වත් ගෑස් නැතුව ඉඳල නැ.
කිරි පිටි බොන්නෙ නෑ.. හයිලන්ඩ් දියර කිරි ඕන් තරම් තියෙනව.
හාල් නම් ලොරි වලින් ගෙනත් විකුණනව.. 5, 10 කිලෝ මලු. ඕඩර් කෙරුවත් ගෙන්න ගන්න පුළුවනි...