මොනාද බන් මෙ ආන්ඩු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ උබල ලොකුවට කියෙවුවට සමුපකාරෙන් නේද බඩු ගන්නෙ..🤭🤭කතාව නම් ලක්ශෙට කොඩි දාල, ඒ උනාට සිනි කිලෝ 2ක ගන්ඩත් පොලිමේ ඉන්නව..🤣🤣🤣🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අඩෝ උබල ලොකුවට කියෙවුවට සමුපකාරන් නේද බඩු ගන්නෙ..🤭🤭කතාව නම් ලක්ශෙට කොඩි දාල, ඒ උනාට සිනි කිලෝ 2ක ගන්ඩත් පොලිමේ ඉන්නව..🤣🤣🤣🤣🤣🤣
    පොන්නයා කීල්ස් එක පැත්තෙ ගියාද? ඒවල බඩු තියනවද? කිරිපිටි හාල් එහෙම? @erozan
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,140
    9,443
    113
    කිරි පිටි නැති එක නං දුකක්
    පැලවත්ත පැකට් එක රු 60 ක් වැඩියෙං ගත්ත
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    හාල් කිලෝ 2යි දෙන්නේ,
    කිරිපිටි නෑ
    ගෑස් නෑ
    සීනි කිලෝ 2යි දෙන්න

    මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
    Just ask your parents... about the wonderful Sirimavo era. Then you will understand. :(

    PS: These were referred to as Haal polu, Miris polu etc. We were cultivating paddy in Matugama but we couldn't transport more than two measures of rice to Colombo where we reside. Bloody idiots. We weren't exporting them elsewhere or to another planet.

    PPS: I quit sugar then.... That was the only good thing that happened. Even today my children do not touch sugar. They have been brought up without any sugar. Only on very rare instances they might finish half litre of icecream.
    Anything else, from tea, coffee, milk, curd, avocado - absolute no sugar.
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හාල් කිලෝ 2යි දෙන්නේ,
    කිරිපිටි නෑ
    ගෑස් නෑ
    සීනි කිලෝ 2යි දෙන්න

    මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
    කොළඹ අවට නම් ඕම පස්න නෑ.. කීල්ස් එකෙ ඕඩර් කරාම කිලෝ 10ක් උනත් දෙනව.
    ගෑස් ලිට්‍රෝ . මෙහෙ අපි එක දවසක්වත් ගෑස් නැතුව ඉඳල නැ.
    කිරි පිටි බොන්නෙ නෑ.. හයිලන්ඩ් දියර කිරි ඕන් තරම් තියෙනව.
    හාල් නම් ලොරි වලින් ගෙනත් විකුණනව.. 5, 10 කිලෝ මලු. ඕඩර් කෙරුවත් ගෙන්න ගන්න පුළුවනි...
     
    • Like
    Reactions: erozan

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    හාල් කිලෝ 2යි දෙන්නේ,
    කිරිපිටි නෑ
    ගෑස් නෑ
    සීනි කිලෝ 2යි දෙන්න

    මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
    Mokakda kade?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අඩෝ උබල ලොකුවට කියෙවුවට සමුපකාරෙන් නේද බඩු ගන්නෙ..🤭🤭කතාව නම් ලක්ශෙට කොඩි දාල, ඒ උනාට සිනි කිලෝ 2ක ගන්ඩත් පොලිමේ ඉන්නව..🤣🤣🤣🤣🤣🤣
    මේකෙ ඉතිම් හිඟ්න්නොත් ඉන්න එපායැ...
    අරව නෑ.. මේව නෑ කියන උන් නම් කෝම එළකිරියට එනවද මන්දා.. ඔන්ලයින් සොපින් එහෙම දන්නෙම් නෑ... රවියා කෙලෝල ගිය් සතොස ආයෙ ගොඩ දාලා ගත්තෙ නැත්නම් මුන් මැරිලා ගිහින් ඇති....

    ඔන්ලයින් සොපින් යන උන්ට
    www.superbox.lk
    www.glomark.lk
    www.keellssuper.com
    eorders.arpicosupercenter.com:4300
    www.shop.rancrisp.lk
    www.crocodilesrilanka.com
    www.emerald.lk
    www.quickmed.lk
    www.laugfssuper.com
    www.promateworld.com
    www.catchme.lk
    Pickme
    Ubereats
    Daraz.lk


    කන්න බොන්න, අඳින්න පළඳින්න, ඉලෙක්ට්‍රොනික්, බෙහෙත් තව දෙවල් තියෙනව
     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    අඩෝ උබල ලොකුවට කියෙවුවට සමුපකාරෙන් නේද බඩු ගන්නෙ..🤭🤭කතාව නම් ලක්ශෙට කොඩි දාල, ඒ උනාට සිනි කිලෝ 2ක ගන්ඩත් පොලිමේ ඉන්නව..🤣🤣🤣🤣🤣🤣
    විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ
    අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
    ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ
    ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    විස්මිත ලෙසින් විස්කම් මවා හෙලයේ අභිමානේ
    පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ
    ලොව නන් දෙසින් ආවත් මෙසේ බාධක හැමවේලේ
    ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවාණනේ
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    විදුනැණ බලෙන් ලොව පරදනා මිනිස් පවුර සදනා
    රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා
    බිය සැක නැති යුගයක් මවා නැවුම් හෙටක් ගෙනෙනා
    වෙනකෙකු නැති ඔබ හැර අපේ අනාගතේ සදනා
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ ඉතිම් හිඟ්න්නොත් ඉන්න එපායැ...
    අරව නෑ.. මේව නෑ කියන උන් නම් කෝම එළකිරියට එනවද මන්දා.. ඔන්ලයින් සොපින් එහෙම දන්නෙම් නෑ... රවියා කෙලෝල ගිය් සතොස ආයෙ ගොඩ දාලා ගත්තෙ නැත්නම් මුන් මැරිලා ගිහින් ඇති....
    :yes: :yes: මුන් ෆුල් හිගන්නො බන්, සිනි කිලෝ 2කටත් පෝලිමේ පච වෙලා අරගෙන වේදනාවට තෙර්ඩ් දානව, 🤭🤭🤭 මුන්ගෙ හිගනකම් හින්දම ආණ්ඩු බoකොලොත් වෙනව, සුබසාධන වියදම් අධික ඕකනෙ..
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අඩෝ උබල ලොකුවට කියෙවුවට සමුපකාරෙන් නේද බඩු ගන්නෙ..🤭🤭කතාව නම් ලක්ශෙට කොඩි දාල, ඒ උනාට සිනි කිලෝ 2ක ගන්ඩත් පොලිමේ ඉන්නව..🤣🤣🤣🤣🤣🤣

    උබේ මහා වේස බඩුවටයි තොටයි මහින්ද පුකේ ඇරලා සල්ලි දීල ගියාට රටේ අනිත් මිනිස්සුන්ට එහෙම සල්ලි යන්නේ නෑනේ පොන්නයෝ.. ඒ නිසා උබේ අම්මටත් කියපන් පුක විකුණලා හම්බෙන ගානෙන් කීයක් හරි අහල පහල නැති බැරි උන්ටත් බෙදල දෙන්ඩ කියල... ඔය තරන් සල්ලි හිලට ගලාගෙන එනවා නං.. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: AEG and jay-shan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    හාල් කිලෝ 2යි දෙන්නේ,
    කිරිපිටි නෑ
    ගෑස් නෑ
    සීනි කිලෝ 2යි දෙන්න

    මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
    ආ ආ , උබ හිතන්නේ සජියයි අනුරයි ආවනම් මේක සුරපුරයක් කියලත ??? 🤭
     
    • Haha
    Reactions: Anatha sinhalu

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    කොළඹ අවට නම් ඕම පස්න නෑ.. කීල්ස් එකෙ ඕඩර් කරාම කිලෝ 10ක් උනත් දෙනව.
    ගෑස් ලිට්‍රෝ . මෙහෙ අපි එක දවසක්වත් ගෑස් නැතුව ඉඳල නැ.
    කිරි පිටි බොන්නෙ නෑ.. හයිලන්ඩ් දියර කිරි ඕන් තරම් තියෙනව.
    හාල් නම් ලොරි වලින් ගෙනත් විකුණනව.. 5, 10 කිලෝ මලු. ඕඩර් කෙරුවත් ගෙන්න ගන්න පුළුවනි...
    Opera Snapshot_2021-09-17_185709_keellssuper.com.png


    HORANA keells ekenam godak item wala quantity limit tiyenawa bn,