මොනාද බන් මේ හැමතැනම තියෙන couple sim ???
එළකිරියේ බැලුවත් ,බුකියේ බැලුවත් හැමතැනම couple sim...
couple sim for sale.. ba bla..

මම දැනට දැකල තියෙනවා (සොරි ඇක්චුඑලි අහල තියෙනවා) Hutch,Dialog,Airtel couple sim ගැන . මේ ළඟදී mobitel couple sim ආවනේ .(ඒක ඇවිත් ගොඩක් කල් ද? හා කමක් නෑ
)..
දන්න කෙනෙක් මට කියනවද ඔය හැමතැන තියෙන Mobitel couple sim එක ඇත්තද?

පැකේජ් එක රු.50 + vat. එක පැකේජ් එකකට 300 sms + 300 M-M calls.
මාසෙකට ඕන තරම් පැකේජ් දාන්න පුළුවන්ලු..(මන් දන්නේ නැහැ බන් රට්ටු තමයි මේවා කියන්නේ
)
අපෝ එක එකා කියන කතා අහලා මට මෙහෙම

(confused)
ඉතින් මෙහෙම

වුනාම මට මතක් වුනේ අපේ සහෝදර එළකිරි ජනතාව තමයි..
දන්නා දන්නා අය විස්තර කියන්නකෝ.. දැනට use කරන අයත් හොඳ නරක කිව්වා නම් එල...
එළකිරියේ බැලුවත් ,බුකියේ බැලුවත් හැමතැනම couple sim...

couple sim for sale.. ba bla..

මම දැනට දැකල තියෙනවා (සොරි ඇක්චුඑලි අහල තියෙනවා) Hutch,Dialog,Airtel couple sim ගැන . මේ ළඟදී mobitel couple sim ආවනේ .(ඒක ඇවිත් ගොඩක් කල් ද? හා කමක් නෑ
)..දන්න කෙනෙක් මට කියනවද ඔය හැමතැන තියෙන Mobitel couple sim එක ඇත්තද?

පැකේජ් එක රු.50 + vat. එක පැකේජ් එකකට 300 sms + 300 M-M calls.

මාසෙකට ඕන තරම් පැකේජ් දාන්න පුළුවන්ලු..(මන් දන්නේ නැහැ බන් රට්ටු තමයි මේවා කියන්නේ
)අපෝ එක එකා කියන කතා අහලා මට මෙහෙම

(confused)ඉතින් මෙහෙම

වුනාම මට මතක් වුනේ අපේ සහෝදර එළකිරි ජනතාව තමයි..දන්නා දන්නා අය විස්තර කියන්නකෝ.. දැනට use කරන අයත් හොඳ නරක කිව්වා නම් එල...
mama mobitel ekenmai gaththe. Godak laabai.