මොනාද බන් මේ pending result සීන් එක

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මොනාද බන් මේ pending result සීන් එක

    මචන්ලා .දැන් හැම pvt campus එකකම pending result කියලා.A/l ඉවර කරපු උන්ව dgree එකට ගන්නවනේ...
    මේකයි සීන් එක හදිස්සියෙ result වලට කෙල වෙලා තිබ්බොත්:(:no: අපිට අකුලගෙන එන්න වෙනවද නැත්නම් උන්ගෙ මොනා හරි..ජල්බරියක් දලා dgreeya ඇදගෙන යන්න දෙනවද:shocked::shocked:...අඩෝ දන්න එකෙක් කියනවද....හෙන සීන් එක මට එක...:baffled:අහ් මමත් මේ civil එකක් කරන්න බැලුවෙ..එකට හොදමත් කොහෙවගේද? Help බන්
     

    BPPalitha

    Member
    Sep 15, 2015
    28
    2
    0
    ගොඩක් වෙලාවට එහෙම උනොත් තව කෝස් එකක් කරන්න වෙයි මාස 6 ක වගේ පොඩි එකක්. එකෙන් ගොඩ දාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: november man

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ගොඩක් වෙලාවට එහෙම උනොත් තව කෝස් එකක් කරන්න වෙයි මාස 6 ක වගේ පොඩි එකක්. එකෙන් ගොඩ දාගන්න පුළුවන්.

    Foundation වගේ නේ...tnx මචන්
    rep+
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    foreign campus degree ekak nag foundation couse karala goda yanna puluwan. ugc reg ekak nag diploma level nawatinna wenne.